Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා ඔබත් එක්ක සුහද කතාවක්..
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා......
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටි‍යලු තනිවීලා......
    අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා.......
    කන්ද කඩා වැටෙ‍යි සිතූ කෙන්ද බලාපල්ලා.......


    :oo:
     
    • Like
    Reactions: *Dinushi9*

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ...මගේ ආදරේ
    ඇවිත් වගේ අඳුරු වලා
    ඔබ ලඟ නෑ දුරස් වෙලා
    පෙම් කළ හද වෙනස් වෙලා
    මක් උනාද මේ
    නැතුව ආදරේ...මගේ ආදරේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රහසින් ඇවිත් මුමුනා ගියා
    ඒ කියු වදන් සිත මත් කලා
    ආයෙත් ඇවිත් මට ලං වෙලා
    පවසන්නකෝ සිතු දේ ඔයා
    නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
    මොනවාද කොඳුරා කියාවී
     
    • Like
    Reactions: *Dinushi9*

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්ත‍යේ සිත සැලුනා...... අනන්ත‍යට දුක දැනුනා......
    පවනක් වී ඔබ දුර ඇදුනා......සුවඳක් සේ මා ලඟ රැඳුනා.......
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෙතු පෙලා රවටලා
    වේදනවෙන් වෙලා
    දුරස් වෙලා නපුරු වෙලා
    හිරුත් සැඟවිලා
     
    • Like
    Reactions: *Dinushi9*

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    නෑයෙක් නැකම නොකියන
    වීදි සරන ලඳුනේ...ලඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමංවන
    ‍ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ ලඳු...
     
    • Like
    Reactions: Lewke

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ ....
    මල් කුඩේ යටින් පිය මැන්නා ....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ ....
    මල් කුඩේ යටින් පිය මැන්නා ....


    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...
    ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනු නොහැ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවිය ඔබ..................
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී.....
    සිත දෙගිඩියාවෙන්... තවම නොලියු......
    කවිය ඔබ......... කවිය ඔබ.........♫
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවිය ඔබ..................
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී.....
    සිත දෙගිඩියාවෙන්... තවම නොලියු......
    කවිය ඔබ......... කවිය ඔබ.........♫

    බුදුනේ ..... බුදුනේ...
    බුදුපියාණනේ
    මනුසත් දෙරණේ අදුර මකා
    පුනරාගමනය කළ මැනවී
    පුනරාලෝක
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි..
    ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි..
    යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු..
    අපි සක්විති රජ කිරුලු පැලන්දෙමු..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ කඳුලැලි නෙතට බර නෑ....
    දෑස් මගෙ හින්දා....
    හදේ සුසුමන් නුඹට නොපෙනෙයි....
    හද මගේ හින්දා....
    මගේ ආදර සිතුම් තනිවම....
    නුඹව සෙවු හින්දා....
    ජීවිතේ මග තනිවුනා මං....
    නුඹ පැතූ හින්දා.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත හිම යායේ
    පෙම් හීන පා කෙරුවේ
    ඔය දෑත මට අයිති නැති නිසා
    අපි ආයෙ හමුවෙන්නේ නැති නිසා...
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සත් මහලින් බැස එන්නම්..
    ඔබ මා පිළිගන්නවනම්..
    ආදරයේ පියගැටපෙල පාර කියාවී.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳු...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වසක් දා රෑ වසන්ත සැණකෙළියේ...
    දෙනෝ දහක් මැද ඒ රුවමයි දුටුවේ...
    සවන් පිරූ සත්සර මැද්දේ..
    ඔහුගේ ගී හඬ මට ඇසුනේ...
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
    අතින් අතට යන යෙහෙලියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතූ යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා එය කෙළෙස..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොඳුරු සිතුවම්
    කුරුලු ගී වැල්
    සුවඳ මල් රොන්
    සිහින් නළ රැල්
    එක මිටින් ගෙනෙමී......
    ඔබේ හිතේ ඉහිරමී.........
     
    Status
    Not open for further replies.