දෙනයන හමුවේ ආනන්දය ඔබ මගේ..,
මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස...
පායන්නේ හදවතේ..,සඳසේ....
කිසිදා... බිඳිලා... නොයනා....ලෙස මා බැඳුනා....
ඔබ හා හැමදාකම......,
RAWUM KADE LAGA IDAGENA INNAM

කවුරුවත් නැති සින්දු නූලේ
ලෙව්කෙ විතරක් තනිවලා

සින්දු ඔක්කොම ගොලු වෙලා
ටිටි අක්කා නෑ මෙදා
zසීන අයියා ගියා කැරකිලා
rccccයත් නැත පැමිණිලා
ලොයිඩ් ගොයියා සින්දු නොකියා
ලොල් කියලා මඟහැරා
රෙක්සියා, දිනුශි, අමන්දා
කවුරුවත් නැත පැමිණිලා
කවුරුවත් නැති සින්දු නූලේ
ලෙව්කෙ විතරක් තනිවලා
![]()
සින්දු ඔක්කොම ගොලු වෙලා
ටිටි අක්කා නෑ මෙදා
zසීන අයියා ගියා කැරකිලා
rccccයත් නැත පැමිණිලා
ලොයිඩ් ගොයියා සින්දු නොකියා
ලොල් කියලා මඟහැරා
රෙක්සියා, දිනුශි, අමන්දා
කවුරුවත් නැත පැමිණිලා
කවුරුවත් නැති සින්දු නූලේ
ලෙව්කෙ විතරක් තනිවලා
![]()