Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මා සනසා.. මා නළවා..
සුරoගනාවක් සෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෙන‍යන හමුවේ ආනන්ද‍ය ඔබ මගේ..,
    මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස...
    පා‍යන්නේ හදවතේ..,සඳසේ....
    කිසිදා... බිඳිලා... නො‍යනා....ලෙස මා බැඳුනා....
    ඔබ හා හැමදාකම......,
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙන‍යන හමුවේ ආනන්ද‍ය ඔබ මගේ..,
    මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස...
    පා‍යන්නේ හදවතේ..,සඳසේ....
    කිසිදා... බිඳිලා... නො‍යනා....ලෙස මා බැඳුනා....
    ඔබ හා හැමදාකම......,

    ල්බර හිමිදිරියේ
    කොයිබද සුරතලියේ
    යන්නේ හිරු එලියේ
    කියන්න සියුමැලියේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සන්තයේ මල් කැකුලක් සේ
    හිනැහි හිනැහි ඔබ සිටියා

    වසන්තයෙ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා.......
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තය ගෙවෙන තුරා .....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    RAWUM KADE LAGA IDAGENA INNAM

    මේ මිහිමඬලේ..
    සාමයෙ මල් දම් ගොතනා..
    එකමුතු මිනිසුන් වෙසෙනා..
    ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සින්දු ඔක්කොම ගොලු වෙලා
    ටිටි අක්කා නෑ මෙදා
    zසීන අයියා ගියා කැරකිලා
    rccccයත් නැත පැමිණිලා

    ලොයිඩ් ගොයියා සින්දු නොකියා
    ලොල් කියලා මඟහැරා
    රෙක්සියා, දිනුශි, අමන්දා
    කවුරුවත් නැත පැමිණිලා

    කවුරුවත් නැති සින්දු නූලේ
    ලෙව්කෙ විතරක් තනිවලා


    3935.png

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවම එපාවී ලොවම කළකිරී
    තැවී දැවී හිඳිනා වේලේ…
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සින්දු ඔක්කොම ගොලු වෙලා
    ටිටි අක්කා නෑ මෙදා
    zසීන අයියා ගියා කැරකිලා
    rccccයත් නැත පැමිණිලා

    ලොයිඩ් ගොයියා සින්දු නොකියා
    ලොල් කියලා මඟහැරා
    රෙක්සියා, දිනුශි, අමන්දා
    කවුරුවත් නැත පැමිණිලා

    කවුරුවත් නැති සින්දු නූලේ
    ලෙව්කෙ විතරක් තනිවලා


    3935.png

    3935.png
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වීදී කොනේ මාවත අද්දර
    හඬනා කිරි දරුවෝ.......
    කවදා හෝ නුඹ වියපත් වූ දා
    පිය කොහේදැයි මවගෙන් අසනු එපා.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පානා සෙනෙහස ඇල්මෙන් විඳගෙන
    ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහන සිත වාවාගෙන
    අඳුරෙම මම ඉන්නම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ල්වියනෙන් බැඳි මහ බැද්දේ උන්
    අකුරු කොරන්නට නුවරට ගිය මන්
    නුවර පිරිලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සින්දු ඔක්කොම ගොලු වෙලා
    ටිටි අක්කා නෑ මෙදා
    zසීන අයියා ගියා කැරකිලා
    rccccයත් නැත පැමිණිලා

    ලොයිඩ් ගොයියා සින්දු නොකියා
    ලොල් කියලා මඟහැරා
    රෙක්සියා, දිනුශි, අමන්දා
    කවුරුවත් නැත පැමිණිලා

    කවුරුවත් නැති සින්දු නූලේ
    ලෙව්කෙ විතරක් තනිවලා


    3935.png

    11.gif
    11.gif
    PATTA KAVIYA AH
     
    Status
    Not open for further replies.