Sinduwen Sinduwa

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි සිංදු කියමු, ඔට්ටුයි බෑ
    බැස යන සඳ දෑසින් වලකා ලන්නට බැහැ
    පර වෙන මල දෝතින් නවතා ලන්නට බැහැ
    ඔබ බැස යන සඳ නම්, ඔබ පර වෙන මලනම්
    රැක ගනිමිද කෙලෙසින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා
    දෑත පැතු ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැවුවා වු ඔබ ආදරයේ දෙව් දු තමා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුතුලතා... සිනහා පොකුරු පා...
    මුතු මැණිකේ, බලනු එපා...
    නෙත පැටලී, සිත මා අසරණ වෙලා

    කියන්නේ, කෙළසද මම ළඳේ
    ආල හැඟුම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ගැයූ මේ ගී
    ඔබේ නාමයෙන්
    ලොවම ඇසුවත්
    මට පලක් නෑ
    ඔබට නෑසේ නම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ත්තරන් නෙත් දෙකෙන්
    සළා සිසිල් පවන්
    ජීවිතේ ළසෝ තැවුල්
    නිවන්න රත්තරන්

    රත්තරන් නෙත්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    images


    Thank-You.jpg


    ලොකු අයියා ඇවිත් ගිහින්නේ :shocked:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මන්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳහසක් දිලිසීය මුව අග~
    නිමේෂයකට කඩඉමක් ඇර..
    නමුදු ඒ හස කඩා කඩඉම්~
    ගෙන ගියා අප ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැදී රන් අභරනින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා...
     
    • Like
    Reactions: sdlrs6

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනැහේ කිරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
    කම්මල මැ
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සන්තය ඇවිදින් මටත් හොරැහින්
    සිත් මල් පිපිලා හද විල් තෙමිලා
    වසන්තය ඔබ ගෙනැවිත්

    ගිලාන වූ හද සෝ ලතැවුල් පි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගෑලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිදීලා
    ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා
    හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වන් හසකැන් නුවන් කැල්මන්~
    හොඳින් හඳුනන්නේ ආදරේ..
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
    නොමැතිදෝ මා..
     
    Status
    Not open for further replies.