Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . . ආවා සොයා . . .ආවා සොයා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යන්තම්වත් ඔබ සමීපයට විත්
සොමි සඳ වන් රුව දැක ගත හැකි නම්
හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී
මගෙ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකී...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කවුරුදෝ අර කවුළුවෙන් සිනාවී එබිකම් කලේ..
    ඒ සිනාවෙන් මා වෙලන්නද, මා වෙලාගෙන මට තලන්නද ඈ සිනාවෙන්නේ..

    ඉතින් මට බැහැ ඈත යන්නට ඒ නුවන් රැහැනින් මිදීලා...//
    කවුලුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ලඟින් ඉන්නම්...

    කතා නොකරන තාරකාවන් පාර කීවත් මම නොයන්නම්...//
    කවුලුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ලඟින් ඉ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉරහඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබේ නළලෙ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරේ කියා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යමු සෙල්ල කතරගම්.. ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ අත්තටු බිඳ පියා සලාලා
    යන්නට ඔබ පැතු චේතනා
    ඔබයි දිනුවේ පරාජිතයි මා
    මේකද මට දුන් වාසනා
    ආදර රේඛා සුසුම් හෙලා වී
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වළාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුළඟේ

    මදු බදුන් පිරී ඉතිරී
    ඈ රුව බොදවී මැකී යයි
    රෑ අදුරේ සාගරයේ වෙරළ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැලුම් නුරා මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගියෙද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රුවන් තාරකා නුවන් පායලා...
    හිඳින් හදවතේ රැඳී වේදනා නිවා...

    නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ..
    සෙවන ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...

    තිසර විලේ පිපුනු මලේ රැඳුනු ආදරේ...
    සුවඳ ගෙනේ සතර දෙසේ යො..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යොවුන් සිහින ලෝකේ.......සොවින් ඇ‍යි තැවෙන්නේ.......
    avatar123465_40.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිසල රැයේ නැගෙන සදේ
    සිසිල වූ ඔබේ...
    සෙවණ ඇගේ සුවය ගෙනේ
    නිබඳ මා වෙතේ...
    නිබඳ මා වෙතේ...

    රුවන් තාරකා.
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගේ දයා
    පෙර නොවූ දේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    හැමදාම බලා සිටියා
    මගේ කවුළුව ළඟට වෙලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනෙන්...
    රන් තරු මාල බැඳ බැඳන් රන්වන් අහසින්...
    අද හොඳම දවස අද හොඳම දවස...
    ඔබ එ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සොඳුරු සමනල් වියේ
    පිය නැගුව ඒ මාවතේ
    සුවඳයි ඔබේ ආදර
    හිනැහෙන්න සෙව්වන්දියේ
    හිනැහෙන්න සෙව්වන්දියේ
    කියන්න ඔබ ඇයි මා හැ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මේ
    ඉර හද පතුරන එලියට වෑඩියෙන්
    ඔබ මට එලියයි අම්මේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලේ පිණි කඳුලූ
    සඳ මුවා කරන් වැහි වලාකුලූ...
     
    Status
    Not open for further replies.