සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..
මගෙ සිත වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..
මගේ සහයත් පලකරන්න හිතුව... 
