Sinduwen Sinduwa

Status
Not open for further replies.

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ...
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින්
    පියමන් කළේ සුර අගනක් වගේ......
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යමු ගීයක් දැන් අපි නිදහසේ
    නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
    දසත රැව් දීලා හදවත් පිනවලා
    සොදුරු දිනයකදි හිරු ලොව එලි කලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ලඟ යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සුවදැති කොල වල පෙම් වදන් ලියපු කාලේ
    මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
    සයිකලෙ පාග පාග ඕව බෙදපු පියුමේ
    සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
    හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා
    මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැසෝවින් සසැලී
    කළු වළා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතයේ
    පුරපස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලන ගඟකි ජීවිතේ
    දයාලූ ලෝකයේ...
    මිහිර පතා ආදරේ
    ලපළු නටයි ගංතෙරේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවන්නට ආයේමත්
    මතකෙට ඉඩදෙන්නෙපා
    ඔබ මා සතුවීල උන් බව
    කිසිවිට අඟවන්නෙපා
    අපෙ ඇසුරක් වූ අයුරක්
    කාටත් පවසන්නෙපා
    අප වෙන්කරනා ලෝකෙක
    මතු අප ඉපදෙන්නෙපා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පියඹා ඒ ආකාසේ විහිදා දෑතේ
    දෙව් ලෝ තලේ වයනා ගීතේ
    සෙව්වා මේ ලෝකයේ ගීතයෙන් වෙලී
    කැල්මන් නැතේ පෙම් සුවේ විදී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දරාගන්න හිත හයිය වුණී
    ඔබ කියා දුන්නු පෙම හින්දමනේ
    මට හිනාවෙන්න පිණ තාම නොවේ
    පුදුමයක් වගේ හැර ගියපු දිනේ
    කවදා ද දැණුනේ මාව
    පිට කෙනෙකු සේ හිතනා
    හැමදා ම වැරදියි කීව
    මා වැරදි නෑ කරලා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලාබ සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ.....................
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ට ආදරේ ඇසෙනා ඉමේ
    මගෙ ආදරේ සදා රැදේ හදේ
    දුක් වේදනා කොපමන වුවත්
    ඔය ආදරේ සදා රැදේ හදේ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    දේව මන්දීරේ.....
    වැතිරී බැතියෙන් පුදසුන අභියස......
    ආයාචනා කරම්............

    දැවෙන සිතේ
    සංකා සෝ දුක් නිවන ලෙසේ
    .................
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සිය දහසක් මල් පිපී ඔබ නැති මේ වැව් කොනේ
    සීත සුලගේ සැලී සීත සුලගේ සැලී
    හීන දහක් නෙත ගැටී නුඹ යනෙනා මග තොටේ
    අදුරේ ගිනි ගෙන දැවී අදුරේ ගිනි ගෙන දැවී
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    වි
    න්ද ප්‍රේමය මං මුලා කළ ඈ සිතන් සෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යායට පායනා පෝදා සද
    නෙත බේරෙනා පිනි දොරෙක
    හිත පාරනා මේ මා දුක සැප සේ වින්දා
    හෙට රෑ වෙලා එලිවෙන සද
    හිත පාරනා මහ පාලුව
    නුඹ ගන්නවානම් ආ පිට යනවා කැන්දා
    වෑහෙන්නම් මා ඉදහිට ඒ සදේ ඇදිලා
    සෑහෙන්නම් මා නුබේ ඇස් පුරඅ රැදිලා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ;);););););););););););)
    ලං
    ලංව සිටියාට හෙවනැල්ල සේ....
    වෙන් වීල ගිය දාට නාදුනන සේ...
    පෙම් වන්ත යැයි සිතුන මට මා කෙරේ..
    දුක හිතුන මා ගැනම මට ඒ දිනේ.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමන්ක්නම් ඔය දෙතොල් ලන් කලේ
    විදගන්නට මමඑන්නම් එන නිවඩුවට වෙනකම්
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    දුනාගල අහසේ දග කරනා
    තරු ගනින්න...
    උණුදිය පොකුණ ලගදි හැන්දෑවට
    මුන ගැහෙන්.....
     
    Status
    Not open for further replies.