මේ වසන්තයේ මේ දිගන්තයේ පාවෙලා ඔහේ මාගේ ලොකයේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 16, 2015 #10,841 මේ වසන්තයේ මේ දිගන්තයේ පාවෙලා ඔහේ මාගේ ලොකයේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 16, 2015 #10,842 යාලුවෝ අපි යාලුවෝ එක පොකුරේ මල් වාගේ යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ යාලුවෝ අපි යාලුවෝ සැමදා අපි එක වාගේ
යාලුවෝ අපි යාලුවෝ එක පොකුරේ මල් වාගේ යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ යාලුවෝ අපි යාලුවෝ සැමදා අපි එක වාගේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 16, 2015 #10,843 ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ...http://lyricslk.com/lyrics/chamara-weerasinghe/1631-gaadi-kelle.html#sthash.VA68Lrmg.dpuf
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ...http://lyricslk.com/lyrics/chamara-weerasinghe/1631-gaadi-kelle.html#sthash.VA68Lrmg.dpuf
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 16, 2015 #10,844 ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 16, 2015 #10,845 නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවි සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී...
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවි සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී...
dilrasan Well-known member Oct 30, 2007 42,728 1 4,812 113 40 හත් ඉලව්වෙ! Mar 16, 2015 #10,846 රන්වන් රන්වන් මගෙ රන් කිකිලී.. රන්වන් රන්වන් රන් කිකිලී... ටි ටි ටි ටී ටි ටී.. රන්වන් රන්වන් රන් කිකිලී... Reactions: DAMER and rcccc
රන්වන් රන්වන් මගෙ රන් කිකිලී.. රන්වන් රන්වන් රන් කිකිලී... ටි ටි ටි ටී ටි ටී.. රන්වන් රන්වන් රන් කිකිලී...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 16, 2015 #10,847 ලේ කිරි කරලා ඔබ මට පෙව්වා~ මා පොඩි දරුවා එය රසකර බිව්වා.. රෑ දහවල් ඔබ නොනිදා උන්නේ~ මා හින්දා දුක්විඳි බව දන්නේ.. මතකයි අම්මේ.. Reactions: dilrasan
ලේ කිරි කරලා ඔබ මට පෙව්වා~ මා පොඩි දරුවා එය රසකර බිව්වා.. රෑ දහවල් ඔබ නොනිදා උන්නේ~ මා හින්දා දුක්විඳි බව දන්නේ.. මතකයි අම්මේ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 17, 2015 #10,848 mala milina wela suwada gala thamath oba siti bala anjalika Reactions: dilrasan
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 17, 2015 #10,849 කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 17, 2015 #10,850 බාලේ පුංචි කාලේ වගේ~ ගුරු පාරේ මේ උදේ.. උකුල සලා යාවී විහිදා~ කිතුල් මල් රෑන සේ.. වරලේ දියබිඳු සැලේ~ සිත කීවා ඔබ කාගේදෝ..
බාලේ පුංචි කාලේ වගේ~ ගුරු පාරේ මේ උදේ.. උකුල සලා යාවී විහිදා~ කිතුල් මල් රෑන සේ.. වරලේ දියබිඳු සැලේ~ සිත කීවා ඔබ කාගේදෝ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 18, 2015 #10,851 දෑසේ ඔය රුව මැවිලා නෑ ලඟ සැනසුම රැදිලා කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා... Reactions: dilrasan
දෑසේ ඔය රුව මැවිලා නෑ ලඟ සැනසුම රැදිලා කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා...
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? Mar 18, 2015 #10,852 නාමල් පිපිලා...... මේ වැව් ඉවුරේ..... නා තුරු සෙවනැල්ලේ..... මල් පාවඩ සැදිලා......බලා හිඳින්නේ...... ඔබේ දෙපා පොඩි සිපගන්නයි..... Reactions: rcccc
නාමල් පිපිලා...... මේ වැව් ඉවුරේ..... නා තුරු සෙවනැල්ලේ..... මල් පාවඩ සැදිලා......බලා හිඳින්නේ...... ඔබේ දෙපා පොඩි සිපගන්නයි.....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 18, 2015 #10,853 යන්නේ ඔබ කොයිබ ද මේ ඇඳිරියේ ඇයි නොකියන්නෙ ප්‍රේමියේ රූපේ කෙටුනා මගේ හෘදයේ ඔබේ සුරංගනාවියේ යමු ද මල් උයනට මල් නෙලන්න නෙල නෙල ගීත ගයන්න ලස්සන මල් මාල ගොතන්න ප්රේමීගේ ගෙලේ බඳින්න
යන්නේ ඔබ කොයිබ ද මේ ඇඳිරියේ ඇයි නොකියන්නෙ ප්‍රේමියේ රූපේ කෙටුනා මගේ හෘදයේ ඔබේ සුරංගනාවියේ යමු ද මල් උයනට මල් නෙලන්න නෙල නෙල ගීත ගයන්න ලස්සන මල් මාල ගොතන්න ප්රේමීගේ ගෙලේ බඳින්න
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 18, 2015 #10,854 නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 18, 2015 #10,855 නිල් දෑසක් ලග නතර වෙලා මම දාහක් ඈස් පසුකර ඈවිදින් අහගෙන ඉන්නමි මං හැමදාමත් නිල් ඈස් කියනා පුරැදු වදන්...
නිල් දෑසක් ලග නතර වෙලා මම දාහක් ඈස් පසුකර ඈවිදින් අහගෙන ඉන්නමි මං හැමදාමත් නිල් ඈස් කියනා පුරැදු වදන්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 19, 2015 #10,856 නොමියෙන මල් මතක පෙති~ එක එක බිඳ දැමුව හැටි.. නෙතු අග තෙත රැඳුනේ නිති~ මගෙ වරදම වෙන්න ඇ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 20, 2015 #10,857 ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳ දී ළග හිදී හැගුමන් අපේ වේදනා තොරනොවී සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙ...
ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳ දී ළග හිදී හැගුමන් අපේ වේදනා තොරනොවී සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 20, 2015 #10,858 wasana lowak genawa diwyaloke idala apu kelle
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 20, 2015 #10,859 ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හි...
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හි...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 20, 2015 #10,860 හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට හිත මගෙ බොලඳ වෙලා අන් සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා Reactions: Rex921