Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ වසන්තයේ මේ දිගන්තයේ
    පාවෙලා ඔහේ මාගේ ලොකයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාලුවෝ අපි යාලුවෝ
    එක පොකුරේ මල් වාගේ
    යාලුවෝ අපි යාලුවෝ
    එක රෑනේ තරු වාගේ
    යාලුවෝ අපි යාලුවෝ
    සැමදා අපි එක වාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
    ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
    යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ...
    http://lyricslk.com/lyrics/chamara-weerasinghe/1631-gaadi-kelle.html#sthash.VA68Lrmg.dpuf
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
    ගංතෙරට වී ගොම්මනේ

    පෙත්තරේ ලඟ පැන් තොටේ
    ගම්මානයේ පව් සෝදනා
    රත්තරන් වී කළු වලාකුළු
    චන්ද්‍රයා සේ පායලා
    ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
    ගෙදර යං කළුවර වුණා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
    ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
    කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවි
    සිත මගේ ඉල්ලාවී
    මගෙ සුදු ආඩම්බරකාරී...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    රන්වන් රන්වන් මගෙ රන් කිකිලී..
    රන්වන් රන්වන් රන් කිකිලී...
    ටි ටි ටි ටී ටි ටී..
    රන්වන් රන්වන් රන් කිකිලී... :rofl:
     
    • Like
    Reactions: DAMER and rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලේ කිරි කරලා ඔබ මට පෙව්වා~
    මා පොඩි දරුවා එය රසකර බිව්වා..
    රෑ දහවල් ඔබ නොනිදා උන්නේ~
    මා හින්දා දුක්විඳි බව දන්නේ..
    මතකයි අම්මේ..
     
    • Like
    Reactions: dilrasan

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ

    දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බාලේ පුංචි කාලේ වගේ~
    ගුරු පාරේ මේ උදේ..
    උකුල සලා යාවී විහිදා~
    කිතුල් මල් රෑන සේ..
    වරලේ දියබිඳු සැලේ~
    සිත කීවා ඔබ කාගේදෝ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසේ ඔය රුව මැවිලා
    නෑ ලඟ සැනසුම රැදිලා
    කාලය හෙමිහිට ගෙවිලා
    යයි තව අපි දුර ඇදිලා

    හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා...
     
    • Like
    Reactions: dilrasan

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    නාමල් පිපිලා......
    මේ වැව් ඉවුරේ.....
    නා තුරු සෙවනැල්ලේ.....
    මල් පාවඩ සැදිලා......බලා හිඳින්නේ......
    ඔබේ දෙපා පොඩි සිපගන්නයි.....
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්නේ ඔබ කොයිබ ද මේ ඇඳිරියේ
    ඇයි නොකියන්නෙ ප්‍රේමියේ
    රූපේ කෙටුනා මගේ ‍හෘදයේ
    ඔබේ ‍සුරංගනාවියේ
    යමු ද මල් උයනට මල් නෙලන්න
    නෙල නෙල ගීත ගයන්න
    ලස්සන මල් මාල ගොතන්න
    ප්‍රේමීගේ ගෙලේ බඳින්න
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
    නුරාවෙන් වෙළී
    මල් පිපෙන සුළඟ නීල වලා
    තුළට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනා වී
    නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි
    සොඳුර නුඹෙ නමින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් දෑසක් ලග නතර වෙලා මම
    දාහක් ඈස් පසුකර ඈවිදින්
    අහගෙන ඉන්නමි මං හැමදාමත්
    නිල් ඈස් කියනා පුරැදු වදන්...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නොමියෙන මල් මතක පෙති~
    එක එක බිඳ දැමුව හැටි..
    නෙතු අග තෙත රැඳුනේ නිති~
    මගෙ වරදම වෙන්න ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදර ලොවේ අප හමුවුනේ
    කඳුළැල් සලා යළි වෙන්වුනේ

    සතුටින් වෙලී සුවඳ දී ළග හිදී
    හැගුමන් අපේ වේදනා තොරනොවී
    සැකයෙන් එදා අපි කිව් කතා
    ආදර ලොවේ අප හමුවුනේ
    කඳුළැල් සලා යළි වෙ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල් බලන් හි...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    හිත මගෙ බොලඳ වෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා
     
    • Like
    Reactions: Rex921
    Status
    Not open for further replies.