Sinduwen Sinduwa

Status
Not open for further replies.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    තව එකසැරයක්..
    ඔබ හමුවන්නට ඇත්නම්..
    නොසගවා පවසන්නම්..
    ඔබට ආදරෙයි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා

    පොද වැස්‌සට සිතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්‌ම රටා අදිනවා

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුනනවා...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    විකසිත වත කමලේ..
    නෙත් බඹරුන් පැටලේ..
    බැල්මට නෙතු සගලේ..
    සිත සිතුවිලි සසැලේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලබන්න නම් සොඳුරුයි මල් වගෙ කෙල්ලන්ගෙ ආදරේ
    මිහිරියි මුලු දිවියම ලැබුනොත් සුන්දරයි ආදරේ
    එනමුත් නෑ මම නම් ඇත්තට කරන්නේ ආදරේ
    ලබන්න නම් මං හරි ආසයි කෙල්ලන් ගොඩකගේ ආදරේ...

     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රෝස තොල් සිබිමි තොල් මත කදුලු බිදු රැදී....
    ඔබ ආදරේ කියා කිවුවෙත් ඒ වගේ තමයි...
    මේ රැයයි සදයි හරියට ඒ නුබයි මමයි..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
    රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ
    ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලා
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මිදුමේ දිදුළන පුන් සදක් වගේ
    එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජිවිතේ මගේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්

    තනියමව​ත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලඟින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබු..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බිම්බරක් සෙනඟ ගැවසුන
    චන්ද්‍ර සූර්යයා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිඟාව කෝ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ණ්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ...
    ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ....
    වැව් බැම්මේ සිත අරගත් සොදුරු සිනාවේ..
    ජාති ජාති ඔබ මගෙ සිත ඔබ ලග තිබුනා
    වේ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගේ ජීවිතේ පුරා..
    එකම සිතින් ප්‍රාර්ථනා...
    කෙලෙසක හෝ වෙිදනාවෝතත
    සගවා තබා ගමී...සගවා තබා ගමී...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    න්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී...
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්..
    ඉගිල යන්න බෑ මට මිහුලැසියෙ ඔබ ලගින්..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිදි නැති රෑ යාමේ
    සීතේ සීතේ සීතේ
    සුමියුරු වේ මාගේ
    ගීතේ ගීතේ ගීතේ
    සවන් සැනසේවා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    සන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා //
    සිහිලට දැනෙනා ගින්ද ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රැයේ හමා ආ බොල් පින්නෙන්දෝ
    නුඹේ සිලිටි වත තෙත්කර ලූයේ
    හදේ ඇවිලි දුක් ගිනි දැල්ලෙන්දෝ
    නුඹේ සුසුම් වැල් සියොලඟ බැඳුනේ
     
    Last edited:
    Status
    Not open for further replies.