ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා....
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා...
මතකේ තිබේද ඒ යුගේ...මාගෙ චේතනා...
වැටහෙන්නෙ දැන්ද ආදරේ...ශෝක වේදනා...
ඝන අන්දකාරයේ...පාලුවේ කිමිදුනා...
තනිවුයෙ ඔබ නොවේ...මා පවා තනිවුනා...
ඔබ මන්මුලාවෙලා ගියා...පෙම් පහන් නිවා...
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ...සිහිනෙකින් පවා...
අද ඔබගෙ ජීවිතේ...කතරකි වාලුකා...
හිනැහෙන්න යලි දිලේ...දෛවයේ තාරකා