Sinduwen Sinduwa

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල්වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින්
    ආගන්තුක සෙනෙහින් නෙතු සලමින් බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැලවෙන්න රහසේ
    දෑසින් ලංවුයේ ඇයි මෙතරම් වෙන් වෙන්නනම්............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    8565597.gif


    නා නා නා
    නාක මුකා නාක මුකා


    9Y7qmQ3.png
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිල්ල පුරා පිණි අතුරා
    විහඟු ගයා ගී මුමුණා
    අරුණේ රඟපාවි සිනාසී
    තුරුලේ උණුහුම සොයනා.............


    මදයි මං කොටපු ලස්සන සින්දුව :(
    .................................

    කාටදෝ කියන්නේ
    මං දැන් ආදරේ කියන්නේ
    කව්රුදෝ සිටින්නේ
    මං ලඟින් කව්රුදෝ සිටින්නේ..........
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තරු කතා කරයි.. සඳ වගේ කියා මම..
    එන්නලු මට නිල් අහසට..
    සඳ පවා අසනවලු.. කවුද කියා මම..
    පුදුම වෙලා සඳ වගේ නිසා මම..
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාසියක සේ ආවතේවකම් නොකෙරුවට මට කමක් නැ
    තාම තනියම ඉන්න මා ලග බෙහෙතකටවත් කෙනෙක් නැ
    රෝස මලකට පවා නොදැවෙනි...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පින්බරයි
    රොස තොල් ලස්සනයි
    හිම හන්සියේ ඔබ නිල් අහස වගේ
    අහස පිබිදු දෙව්ලියේ
    සයුර කැලඹූ කිඳුරියේ
    මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා....
    ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා...
    තකේ තිබේද ඒ යුගේ...මාගෙ චේතනා..
    .
    වැටහෙන්නෙ දැන්ද ආදරේ...ශෝක වේදනා...
    ඝන අන්දකාරයේ...පාලුවේ කිමිදුනා...
    තනිවුයෙ ඔබ නොවේ...මා පවා තනිවුනා..
    .

    ඔබ මන්මුලාවෙලා ගියා...පෙම් පහන් නිවා...
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ...සිහිනෙකින් පවා...
    අද ඔබගෙ ජීවිතේ...කතරකි වාලුකා...
    හිනැහෙන්න යලි දිලේ...දෛවයේ තාරකා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුළු පියන්පත් වහන්න
    සඳළුතලාවේ..
    ඔබ දුරයි නෙතට
    මා සිටිනා
    ලවැලිතලාවේ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වහින්නට හැකි නම් ගිඟුම් දී
    වියළි ගම් බිම් වලට ඉහලින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගඟ අද්දර මා
    සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වුවා
    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා.........
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රුවක් ඇදෙනවා
    කව්දෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා
    හද පොඳි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහාතින් එනවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාමත් තරහින් නේද ඔයා
    හඬනා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගේ හුස්ම කවදත් ඔයා

    පොඩිදේටත් තරහ අරන් රණ්ඩුවෙලා නොදරුවෙක් වෙසින්
    ආයෙ ටිකෙන් වෙනස්වෙලා පෙරසේම උන්නත් ඉතින්
    කවදාවත් නැ මගේ සෙනෙහේ කිසිකෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි ද...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්නට සිතුණා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ.............
     
    Status
    Not open for further replies.