කරුණා සුවඳ තවරාලූ හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ...