Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ දිගන්තයේ මල් වසන්තයේ
    ඈ නිසංසලේ මා නිසංසලේ
    නිල් ගුවන්ගැබේ පායනා සඳේ
    දන්නවාද ඒ පෙම් කතන්දරේ

    සිත නැ කියන්නේ නැ
    ගත බෑ කියන්නේ නෑ
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ
    සිතුවැල් රැඳෙන්නේ නෑ
    නෙතුවැල් බැඳෙන්නේ නෑ
    පැතුමන් නෙලන්නේ නෑ
    ඇය ආදරේ දෙන්..........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොවේ... කියලා ඉවරවෙලා කොහොමද මි... කියලා පටන්ගත්තේ:confused::rolleyes:

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සො........

    සමාව භාජනයට දාන සේක්වා.ත්‍රෙඩ් එක මාරු වෙලා:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වලා
    නින්ද පා වෙලා නෙතඳර නුඹ හරස් වෙලා

    කෙන්ද කන්ද වී ලෝකය නෙත විවර වෙලා
    අන්දමන්ද වී සිත් මල් තැලී පොඩිවෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සමාව භාජනයට දාන සේක්වා.ත්‍රෙඩ් එක මාරු වෙලා:(:(

    ඒකට කමක් නෑ සහෝ :)

    ලීෂා හිම කැට අතුරා වීදී සරසලා ඔබ මා නිසා
    ලීෂා ලේනින්ග්රානයේ හිම කැටි අතරේ මා හා වේලි
    පා සලකුණු නෑ දිගු මාවතෙහී
    රූ බලයට නෑ අප පෙම පැරදී.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ~
    කවියක් වගේ ආදරේ..
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න~
    සංසාර ගිරි දුර්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එලියේ නැන මල් පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මදහස පානා බසයේ රියදුරු මහතා
    කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
    රෑනේ එන සේනා අතරින් හෙමිහිට රිංගා
    දෙල්කඳ නංගා මගදී බසයට නැංගා


    කොටුව කොටුව කොටුව පිට ඔටුව එකසිය තිස් අට මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්දෙට පොරපිටිය
    තැලිල තැලිල පොඩිවෙල තෙරපිල කැරකිල යන මේ රයිඩ් එක
    විදල විදල පිඹල ගියත් ඉස්කෝලෙට යනකොට අටයි තිහ...

    :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හඬනා සිතුවිලි රෑ සිහිනේ පාවී
    ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇන්දී
    සුරකින්නම් සදා හිතවතියේ
    හිමිවේනම් ඔබේ ස්නේහේ
    සුරකින්නම් සදා හිතවතියේ
    ඔබේ සෙනෙහේ මගෙ ජීවේ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසිරුනු තරු පත් සිඳුනා
    හිම පිණි පවනක් සැලුනා
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබු...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
    මාගේ ලෝකේ සවිගෙනා හිරුදෝ
    සිත දැවුනා තැවුනා හැඩුනා
    ඔබ ගැ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගුමු ගුමුව වදුලේ
    සිලි සිලිය සුළඟේ
    මුණු මුණුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාන තොටේදි ඉඟි පානා
    ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
    කාර බඳින්නද අපි කෝමා
    හීන හැඩයි නුඹ මට ගේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    galu kotuwe gal bammen
    atha penena sithija ime
    pata sarungalayaka hada balana inna
    palu danena handawaka oba laga inna
     
    Status
    Not open for further replies.