Sinduwen Sinduwa

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හන්තානට පායන හඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නාමේ නොදිරනා~
    කුණු කය දිරනා..

    අරුමෙකි සෝබා සංසාරේ~
    අරුමෙකි සෝබා සංසාරේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
    දඟකාර දූ කාගෙදෝ
    දුව මාගෙ දූ අම්මගේ නොවෙයි දූ
    කළුපාට දූ කාගෙදෝ
    පාසැල් නොයන්නේ වස කම්මැලී නේ
    කළුපාට දූ කාගෙදෝ
    කළු නෑ සුදුයි නේ හරි ලස්සනයි නේ
    මගෙ පුංචි...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    චාරූ දේහේ නුරා
    මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සදේ
    ඈ සිනා සී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුලක් කැකුලු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    නුඹේ පියාපත් තව ළපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම්
    ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විඳ වුවද කම් නැත
    පොළොවේ පය ගහ සිටින්න
    පොළොවේ පය ගහ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා

    සුදු මෑණිකේ මගේ රත්තරං
    මට රිදවූවා මදි දෝ ඉ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉවසපන්
    අවුරුදු දහනවයයි අපි තවම සුන්දරයි
    ඉපදුනු දවසෙ ඉදන් වැඩ සිංදුවෙන් තමයි
    ඒ ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි
    සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ

    ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
    බැරිමනං හොයල බලලා හොද කොප්පක්වත් ගහමු
    උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
    පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු........
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මොහොතක සුවදෙන චංචල ලෝකයේ...
    රූපිකාවන් සොයා මා ගියේ නෑ...
    සෙනෙහසේ.... සුවසොයා... ඔබ පතා එන්නේමී මා ප්‍රි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක්විය සිතුවිලි අතීතෙ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාටත් අයිති හැන්දෑවේ
    තාමත් කිමද නුඹ නෑවේ
    මා මත් කෙරුව සුරයහනේ
    නාමල් පිපුණු ගං දෑලේ.............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියේ කියන්න
    පාර වැරදුනිද කියන්න
    ගැබ්බරයි නබෝ ගැබ
    සීත හිරිකඩ හමයි
    ලිහිණියේ කියන්න

    හිරිකඩට නොතෙමන්න
    සීතලට ගුලිවෙන්න
    යන ගමන් නවතින්න
    ආවදෝ හිත තුලට
    ලිහිණියේ කියන්න
    මම බ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~
    බණත් අහන්නැති ඒ කාලේ..
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ඒකයි තවමත් සංසාරේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ ඉඳී නම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹීන්නම්........
     
    Status
    Not open for further replies.