Sinemas® DataList™ 1.0
මචංල, මෙන්න මගේ අලුත්ම Software එක.
Download now
සාමාන්‍යයෙන් Computer එකේ Files හරි Folders හරි List එකක් Textඉලෙ එකකට හරි Word Dcoument එකකට හරි ගන්න ඔන වුනොත් ඔයගොල්ලොන්ට එ එක එක File එකෙ File name එක හරි Folder name එක හරි Copy කර කර document එකෙ Paste කරන්න වෙනවානෙ. නමුත් මෙ Software එකට ඒ ඔනැ කරන Files and Folders ටික select කරල ඇදලා දැම්මොත් මේ Software එකෙන් List එකක් auto හැදෙනවා. ඔයාලට එ List එක copy කරල ඔනැ තැනකට paste කරගන්න පුලුවන්.
ඔයගොල්ලොන්ගෙ Computer එකේ තියෙන Files and Folders Printකරන්න පුලුවන් විදිහට List එකක් විදිහට හදාගන්න මේකෙන් පුලුවන්. List එකට එන්න ඔනැ Files and Folders ටික Select කරලා මේ Software එකට Drag කරන්න විතරයි තියෙන්නෙ. ඒ කරලා ඒ හදාගත්ත LIST එක Edit කරගන්න පුලුවන් තමන්ට ඔනැ විදිහට.
මේක එලියට දාල දැනට එලියට දාලා සතියක්වත් නෑ. මම මේකෙ වැඩ ඉවර කරන්නත් කලින්ම යාලුවෝ අතරෙ දෙන්න හිතුවා. මේක කොහොමත් මම Free තමා දෙන්න යන්නෙ.
For more details
visit http://lbpcreations.yolasite.com/datalist.php
Download from here
Fore more products of Sinemas