Questions Singapore වැඩ කරන SE උන් කවුද ඉන්නේ ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?

    Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?

    Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
    මම දන්න කෙනෙක් හිටියා.
    එයා එහේ කම්පැනි එකක වැඩ.
    කොලබ කැම්පස් , ස්ලිට් , ඩිග්‍රී දෙකයි , තව එකස්පීරීයන්ස් අවුරුදු 5 යි.
    සුප්පා වැඩ්ඩෙක්.
    කම්පැනි එකට ප්‍රොජෙක්ට් එක හම්බ උනාම මුලු වටිනාකම ලක්ශ 13 යිලු.
    ඒකෙන් ලක්ශ 8 ක් මෙයාට දෙනවලු ඉතිරිය කම්පැනි එකටලු.
    ඔෆීස් යන්න කියලා නෑලු වෙලාවට වැඩේ දෙනවා නම් කොහේ හරි ඉදන් එච්චරයිලු..

    ජොබ් එක ගන්න අමාරු උනාලු.
    ටයිම් එකක් දීලා සොෆ්ට්වෙයර් එකක් ටයිම් එකට හදන්න දෙනවලු.
    ඊට පස්සේ වැරදි වලට ලකුනු කැපෙනවලු..
    සර්ටි‍ෆිකේට් ඩිග්‍රී වැඩක් නෑලූ ඒවා බලන්නේ අන්තිමටලු
    මුලින්ම ඕනී වැඩේ සහ ටයිම් මැනේජ්මනට්ලු.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?

    Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
    can get 6k+ per month if you have some unique skills
    apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k
     
    Thanks bro.

    Mehema scn ekaknam danagena hitiyema na..

    can get 6k+ per month if you have some unique skills
    apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k
    Ahh ehemada
    Thanks a lot, bro.
    ------ Post added on May 26, 2021 at 11:11 PM
     
    • Like
    Reactions: charitha2011

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,147
    113
    can get 6k+ per month if you have some unique skills
    apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k
    This is about right. You need to get I think above 6k+ to be able to get the dependent visa. Apartment cost is around 2k (entire apartment. Else renting rooms will be somewhere around 1k)
     
    • Like
    Reactions: charitha2011

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    can get 6k+ per month if you have some unique skills
    apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k

    This is the amount of developers get :)
    I have few friends over there, even there is nothing much left after the expenses some are still happy with the living condition
    Specially living in luxury apartments which is nearly impossible for most of Sri Lankans ;)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    Thanks bro.

    Mehema scn ekaknam danagena hitiyema na..
    Elama :yes:
    ලංකාවේ වගේ නෙවේ බන් උන්ට ඕනී වැඩ විතරයි හැබැයි හොදට ගෙවනවා..
    ප්‍රායෝගිකව වැඩ පුලුවන් වෙන්න ඕනී..
     
    • Like
    Reactions: sp3co

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    This is the amount of developers get :)
    I have few friends over there, even there is nothing much left after the expenses some are still happy with the living condition
    Specially living in luxury apartments which is nearly impossible for most of Sri Lankans ;)
    yes I work in sg from 2016 to 2017 and again from 2018 to today (now base in CMB and work from home after covid)
    2017 moved to MY
    Malaysia is the country if you want to have savings with a luxury life
    Singapore is the country if you want to spend with luxury life
     
    • Love
    Reactions: nooby and niyomax

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    This is the amount of developers get :)
    I have few friends over there, even there is nothing much left after the expenses some are still happy with the living condition
    Specially living in luxury apartments which is nearly impossible for most of Sri Lankans ;)
    Quality of life ithin hondai neh. Any idea about the work life balance there?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    @ව
    But the pay in Malaysia is considerably low, isn't it ? Like can you really save considerable amount ?
    මැලෙෂියා නම් චොර කියලා අහලත් තියෙනවා සහ කිරියෙත් ත්‍රෙඩ් එකක් වැටුනා කාගෙ හරි .
    සින්ගා තමා හොඳ .
    පඩි නම් හොඳයි .
    ඒ වගෙම වියදමුත් තියෙනවා .
    චව්වොයි ,ඉන්දියන් උනුයි තමා ඉන්නෙ මන් හිතෙන්නෙ වැඩියෙන්ම .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    @ව

    මැලෙෂියා නම් චොර කියලා අහලත් තියෙනවා සහ කිරියෙත් ත්‍රෙඩ් එකක් වැටුනා කාගෙ හරි .
    සින්ගා තමා හොඳ .
    පඩි නම් හොඳයි .
    ඒ වගෙම වියදමුත් තියෙනවා .
    චව්වොයි ,ඉන්දියන් උනුයි තමා ඉන්නෙ මන් හිතෙන්නෙ වැඩියෙන්ම .
    Bruce ubata msg danna widiyak ne
     
    • Wow
    Reactions: BruceWayne92

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Singa is great for singles, not for couples (unless both people work in high paid jobs).
    Even for a working couple, if you get kids, expenses get very hard to manage very quickly.
     
    • Like
    Reactions: sp3co

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?

    Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?

    Your pay will mostly depend on how you fare well in the interviews as well as the company you apply for. SSE I would say can be anywhere from 5k-8k (maybe even more, i'm not sure) depending on where you apply and your skillset.

    The most important factor nowadays is getting the employment pass. SG govt has tightened the regulations around this a bit after covid to prevent local unemployment so you need to go for a decent company with a good salary to get this approved (or some startups will also be able to get this approved). They have a min salary req to get EP (4500 SGD) but they expect this number to be higher the more working experience you have. They would also consider the university you got your degree from here, because some applicants have fucked this up for everyone by using fake degrees. So if you have a degree from an Indian university for example, they will ask for additional proof. You should target for 6000+ if you plan to go abroad with a dependant i.e. wife.

    Work life balance will depend entirely on the company. There are some local/ Chinese run companies with messed up work cultures, but also MNC with good balance.

    Expenses also depend on how you want to live your life. For housing, if you rent out a govt based HDB flat, this could be 1000-2000 SGD. Condo would be 2000+. If you eat at hawker centres, a single meal will cost you less than 10SGD. Can be even as low as 5.

    Quality of life is extremely good. Public transportation and other infrastructure (i.e. internet) is top notch. You will not feel isolated here because its a multi cultural country.