Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?
Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
මම දන්න කෙනෙක් හිටියා.Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?
Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
can get 6k+ per month if you have some unique skillsNormally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?
Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?
Thanks bro.මම දන්න කෙනෙක් හිටියා.
එයා එහේ කම්පැනි එකක වැඩ.
කොලබ කැම්පස් , ස්ලිට් , ඩිග්‍රී දෙකයි , තව එකස්පීරීයන්ස් අවුරුදු 5 යි.
සුප්පා වැඩ්ඩෙක්.
කම්පැනි එකට ප්‍රොජෙක්ට් එක හම්බ උනාම මුලු වටිනාකම ලක්ශ 13 යිලු.
ඒකෙන් ලක්ශ 8 ක් මෙයාට දෙනවලු ඉතිරිය කම්පැනි එකටලු.
ඔෆීස් යන්න කියලා නෑලු වෙලාවට වැඩේ දෙනවා නම් කොහේ හරි ඉදන් එච්චරයිලු..
ජොබ් එක ගන්න අමාරු උනාලු.
ටයිම් එකක් දීලා සොෆ්ට්වෙයර් එකක් ටයිම් එකට හදන්න දෙනවලු.
ඊට පස්සේ වැරදි වලට ලකුනු කැපෙනවලු..
සර්ටිෆිකේට් ඩිග්‍රී වැඩක් නෑලූ ඒවා බලන්නේ අන්තිමටලු
මුලින්ම ඕනී වැඩේ සහ ටයිම් මැනේජ්මනට්ලු.
Ahh ehemadacan get 6k+ per month if you have some unique skills
apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k
This is about right. You need to get I think above 6k+ to be able to get the dependent visa. Apartment cost is around 2k (entire apartment. Else renting rooms will be somewhere around 1k)can get 6k+ per month if you have some unique skills
apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k
can get 6k+ per month if you have some unique skills
apartment 1bd in city 2k, foods transport utility all other can manage by 1.5 to 2k

ElamaThanks bro.
Mehema scn ekaknam danagena hitiyema na..

yes I work in sg from 2016 to 2017 and again from 2018 to today (now base in CMB and work from home after covid)This is the amount of developers get
I have few friends over there, even there is nothing much left after the expenses some are still happy with the living condition
Specially living in luxury apartments which is nearly impossible for most of Sri Lankans![]()
Quality of life ithin hondai neh. Any idea about the work life balance there?This is the amount of developers get
I have few friends over there, even there is nothing much left after the expenses some are still happy with the living condition
Specially living in luxury apartments which is nearly impossible for most of Sri Lankans![]()
But the pay in Malaysia is considerably low, isn't it ? Like can you really save considerable amount ?2017 moved to MY
Malaysia is the country if you want to have savings with a luxury life
Singapore is the country if you want to spend with luxury life
මැලෙෂියා නම් චොර කියලා අහලත් තියෙනවා සහ කිරියෙත් ත්‍රෙඩ් එකක් වැටුනා කාගෙ හරි .But the pay in Malaysia is considerably low, isn't it ? Like can you really save considerable amount ?
Bruce ubata msg danna widiyak ne@ව
මැලෙෂියා නම් චොර කියලා අහලත් තියෙනවා සහ කිරියෙත් ත්‍රෙඩ් එකක් වැටුනා කාගෙ හරි .
සින්ගා තමා හොඳ .
පඩි නම් හොඳයි .
ඒ වගෙම වියදමුත් තියෙනවා .
චව්වොයි ,ඉන්දියන් උනුයි තමා ඉන්නෙ මන් හිතෙන්නෙ වැඩියෙන්ම .
pay rate is low and expenses is too lowBut the pay in Malaysia is considerably low, isn't it ? Like can you really save considerable amount ?
Normally, 4 years exp තියන SE කෙනෙක්ට Singa වල average කීයක් විතර ලැබෙනවද ?
Couple එකකට එහෙ ඉන්න COL කීයක් වගේ වෙනවද ?