Singapore Food Crisis 2 - රට ගිය කුකුල්ලු නම් අනාතම තමයි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පරණ මස් කාල කොළරාව හැදුණාට පස්සෙ තමයි මුන්ට තේරෙන්නේ සීන් එක 😆

    • Haha
    Reactions: shenat

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උන්ට කුකුල් මස් නැහැ අපිට ඇල් වතුරත් නැහැ
     
    • Haha
    Reactions: Hasitha22

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,388
    8,751
    113
    සින්ගප්පූරුවෙ නම් කිසි අවුලක් නෑ. ලන්කාවට නම් මොනව වෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Hasitha22

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සින්ගප්පූරුවෙ නම් කිසි අවුලක් නෑ. ලන්කාවට නම් මොනව වෙයිද දන්නෙ නෑ.
    ඒක හරියට මේ වගේ සීන් එකක්.

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Malaysia export ban එක නිසානේ මුන්ට නැත්තේ. උන් වෙන කොහෙන් හරි ඕක හොයා ගයි. උඹටත් අර ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ වගේ කේස් එකක් තියෙන්නේ. අන්න අපේ උන්ට කන්න නැති නිසා බන්ගලියෝ අල එවනවාලූ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Malaysia export ban එක නිසානේ මුන්ට නැත්තේ. උන් වෙන කොහෙන් හරි ඕක හොයා ගයි. උඹටත් අර ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ වගේ කේස් එකක් තියෙන්නේ. අන්න අපේ උන්ට කන්න නැති නිසා බන්ගලියෝ අල එවනවාලූ.
    එව්ව අළුත් ඒවා වගේ නෙවෙයි