Singapore Help

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    LOL. agree with Amila brother's every single word. :) (Amila bro always prepares us for the worst case which is really good :yes: But IMO dont get scared so much. :sorry: Uba tournament ekakata wage nam enne invitation ekat tinawa nam lodging walatai. return ticket ekatai (if you are unsure about the return date) immigration goda yannama hitagena salli nasti karanna epa. jz come. ;)

    Thanks bro..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Balanne na. Purpose of visit ahai. Leasure kiyanna. Airport eke un srilankan kiwama tikak salakanawa. Indian unwa nam penna ba.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Balanne na. Purpose of visit ahai. Leasure kiyanna. Airport eke un srilankan kiwama tikak salakanawa. Indian unwa nam penna ba.
    ඒක නෙමෙයි. මචන්, එයාර්පොට් එක 6 වෙනිදා පස්සේ, ඔපන් කොහොමද? ටයිම් කියපන්කො. එක එක සයිට්වල එක එකනේ..
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    normally oka ahanne na. ube return ticket eka thiyenawa nam hari. eth return eka thiyenne dawas 25 withara ehaa nam uben ahanawa godak welawata. sathiyakata wage anm lokuwata elawanne na. ahuwoth pennanna return ticket eka print karana yaman, hotel booking eka print karan yaman. (mobile eken pennanna puluwan nam eth athi. pdf karala save karagena yaman mokada ubata data nane oya welawe oka download karala pennanna)
    anith eka thama ube pera waradi thieyanwada kiyana eka. (may be meka ubata adala nowenna puluwan but kiyawana ona ekekta danaganan kiyanne) uba kalin awith, declare karpu kaaleta wada idala nam gihin thiyenne, ekko digatama 30ta laga gaanak idala nam gihin thiyenne salli ahala witharak neme interrogation room ekakata ekkagena gihin prashna ahanna unath ida thiyenawa.

    machan man me awurudde muladi singapore giya. mulin plan eka une 1 week unna ithin declare kale 1 week kiyala. but rata hithata allapu nisa and salli ithuru una nisa wadipura sathiyak hitiya ticket eka extend karagena. aye yaddi case weida?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan man me awurudde muladi singapore giya. mulin plan eka une 1 week unna ithin declare kale 1 week kiyala. but rata hithata allapu nisa and salli ithuru una nisa wadipura sathiyak hitiya ticket eka extend karagena. aye yaddi case weida?
    එහෙම කේස් නැ මචන්. 30 ඩේස් වලට වඩා හිටියොත් එක්ස්ටෙන්ඩ් කරගන්නේ නැතුව. එතකොට කේස්.. මම ඔනා තරම් ඩික්ලෙයාර් කරලා තියනවා පහුවෙනිදා යනවා කියලා. පස්සෙ ටිකට් එක චේන්ජ් කරන් සති ගනන් ඉන්නවා. එක පාරක් හරියටම දවස් 21ක් ඉදලා මැලේශියා ගිහින් දවස් තුනකට පස්සේ ආයේ ඇවිත් සති දෙකක් ආයේ හිටියා. එහෙම කේස් නැ. කේස් තියෙන්නේ 30 ඩේ පාස් එකෙන් ඔවර් ස්ටේ හිටියොත්.
     
    • Like
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    එහෙම කේස් නැ මචන්. 30 ඩේස් වලට වඩා හිටියොත් එක්ස්ටෙන්ඩ් කරගන්නේ නැතුව. එතකොට කේස්.. මම ඔනා තරම් ඩික්ලෙයාර් කරලා තියනවා පහුවෙනිදා යනවා කියලා. පස්සෙ ටිකට් එක චේන්ජ් කරන් සති ගනන් ඉන්නවා. එක පාරක් හරියටම දවස් 21ක් ඉදලා මැලේශියා ගිහින් දවස් තුනකට පස්සේ ආයේ ඇවිත් සති දෙකක් ආයේ හිටියා. එහෙම කේස් නැ. කේස් තියෙන්නේ 30 ඩේ පාස් එකෙන් ඔවර් ස්ටේ හිටියොත්.

    thanks machan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thanks machan
    සින්ගපුරුවේ දෙන්නේ වීසා එකක් නෙමෙයි ටුවරිස්ට් ලාට. 30 ඩේ එන්ට්‍රි පාස් එකක්. මතක ඇතුව ඒ සීල් එක ගහලා දෙන පාස් එක ලග තියාගන්න. ඒක නැති උනොත් කේස්..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    machan man me awurudde muladi singapore giya. mulin plan eka une 1 week unna ithin declare kale 1 week kiyala. but rata hithata allapu nisa and salli ithuru una nisa wadipura sathiyak hitiya ticket eka extend karagena. aye yaddi case weida?

    one week extension eka awulak wena ekak na. but uba eelaga paara yanakota ahanan puluwan ai kalin para wadipura hitiye kiyala. ekata uttarayak lasthi karan ena eka hodai. valid reason ekak.

    එහෙම කේස් නැ මචන්. 30 ඩේස් වලට වඩා හිටියොත් එක්ස්ටෙන්ඩ් කරගන්නේ නැතුව. එතකොට කේස්.. මම ඔනා තරම් ඩික්ලෙයාර් කරලා තියනවා පහුවෙනිදා යනවා කියලා. පස්සෙ ටිකට් එක චේන්ජ් කරන් සති ගනන් ඉන්නවා. එක පාරක් හරියටම දවස් 21ක් ඉදලා මැලේශියා ගිහින් දවස් තුනකට පස්සේ ආයේ ඇවිත් සති දෙකක් ආයේ හිටියා. එහෙම කේස් නැ. කේස් තියෙන්නේ 30 ඩේ පාස් එකෙන් ඔවර් ස්ටේ හිටියොත්.

    overstay hitiyoth kohomath badu. godak welawata deportma karanna ida thiyenawa.
    issara ochchara baluwe na. but dan enna enna border control strict wadi. Mal gihin ena eka almost impossible wegena yanne total number of days 30 days walata wada ehata yanawa nam. samahara welawata oya case awama paththakada adagena gihin prashna ahanawa. ehema nathnam ube ticket eke date ekata visa gahanawa. dan dan ewage case thiyenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    one week extension eka awulak wena ekak na. but uba eelaga paara yanakota ahanan puluwan ai kalin para wadipura hitiye kiyala. ekata uttarayak lasthi karan ena eka hodai. valid reason ekak.

    overstay hitiyoth kohomath badu. godak welawata deportma karanna ida thiyenawa.
    issara ochchara baluwe na. but dan enna enna border control strict wadi. Mal gihin ena eka almost impossible wegena yanne total number of days 30 days walata wada ehata yanawa nam. samahara welawata oya case awama paththakada adagena gihin prashna ahanawa. ehema nathnam ube ticket eke date ekata visa gahanawa. dan dan ewage case thiyenne.
    ඔක මචන්, ඇතුලුවෙන රට සහා ඇතුලුවෙන එකාගේ රට අනුව තමා. Bona Fide ට්‍රැවලර් කෙනෙක් නම්. පාස්පොට් එකේ හිස්ටරි එක සස්පිශස් නැත්තම් කේස් එකක් නැ.. අද බහමාස් ගිහින් හෙට මෙක්සිකො ගිහින් දවස් දෙකෙන් ඔස්ට්‍රිලියා බැස්සොත් අනිවා ඉන්ටරග්‍රේට් කරනවා ඩිටේන් කරලා. හේතුව එහෙම එක ලග ලොකේ වටේ යන්නේ කැරියර්ස්ලා.. ඒක්කො ඩ්‍රග්ස්, එක්කො ඇන්ටික්ස්, එහෙම නැත්තම් ATM ස්කිමර්ලා. ඔය වගේ උනාම හොම් කන්ට්‍රි ආවත් අවුල් එන්ට්‍රි එකේදි බොඩර් කන්ට්‍රොල් එකෙන්. ඒ වගේම තමා සමහර කන්ට්‍රිවල පාස්පොට් එක අනුව ඩිටේන් වෙනවා නැත්තම් ප්‍රශ්න කරනවා. උදාහරනෙකට බොහොවිට ඉරානියන් එකෙක් යුඇස් බැස්සොත් ඌව 90%ක් ඉඩ තියනවා ප්‍රශ්න කරන්න. තව තියනවා ඉශ්‍රායෙල් වගේ වීසා සැටම්ප් වැදුනොත් පාස්පොට් එකේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රිවලට වෙන දවසක එන්ට්‍රි පාස් එක ගහද්දි වීසා ඔෆිසර් එන්ට්‍රි එක රිෆියුස් කරන්න ඉඩ තියනවා. ඒ වගේ දේවල් තියනවා. වැදගත්ම දේ පාස්පොට් එක පුලුවන් තරම් ක්ලින්ව තියගන්න එක.

    ඔය සබ්ජෙක්ට් එකේ ගොඩක් හොරු ඉන්නවා. ඒ හින්දම ගොඩක් ඇඩ්වාන්ස් සමහර රටවල බොඩර් කන්ටොල් ෆොර්සස්. උදාහරනෙකට ලොකේ කොහෙන් යුඇස් වලට ඉන්ටර්නැශනල් ෆ්ලයිට් එකක් ආවත් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක වේලාවසන FAA (Federal Aviation Administration) එකෙන් ක්ලියර් කරන්න ඔනා ඔන්බොඩ් ඉන්න ඔක්කොම යුඇස් එන්ට්‍රි වෙන්න සුදුසු අය කියල. සමහර උන් බ්ලැක්ලිස්ට් සහා සමහර උන් රෙඩ් ඇලට් උන්. එහෙම එකෙක් ඉන්නවනම් ප්ලේන් එකක ප්ලේන් එක යුඇස් එන්න කලින්ම බොඩර් කන්ට්‍රොල් එකේ උන් දන්නවා අහවල් ප්ලේන් එකේ මෙහෙම ඩයල් එකක් එනවා කියලා.. ඔය සිස්ටම් එක ගොඩක් සාර්තකයි ත්‍රස්තවාදී උන් අල්ලගන්න. ඩුබායි එහෙම ගිහින් බැලුවොත් දවස් දෙක තුනක්, ගොඩ වෙලාවට යුඇස් බවුන් ෆ්ලයිට් වල ඩිලේස් එන්නේ ඔය ක්ලියරන්ස් නැති නිසා සමහර මිඩල් ඊස්ට් උන්ට.

    ඒ වගේම තමා සිලෙක්ටඩ් එයාර්පොට්ස් පහක් තියනවා මට මතක හැටියට ලොකේ යුඇස් එන්ට්‍රි එක ප්‍රික්ලියර් කරන්න පුලුවන්. ඒ කියන්නේ ප්ලේන් එකට නගින එයාර්පොට් එකෙන්ම යුඇස් එන්ට්‍රි ක්ලියර් කරනවා. අයර්ලන්තේ ඩබ්ලින් එහෙම එයාර්පොට් එකක්. එකේත් වාසි සහා අවාසි තියනවා. ඒකේ අවාසිය තමා ස්ටොප් ඔවර් ආපු එකෙකුට උනත් ක්ලියර් කරන්න වෙනවා.
     
    Last edited: