machanla singapore and india chennai yanna innawa labayak tiyagana genalla sell karanna deyak tiyanwnam poddak kiyanwada hariyata set unoth digatama yanna puluwan mata laabayak tiyana deyak tiyanwnam kiyanwada machala please
ඉස්සර වගේ නෙවී දැන් කාලේ කස්ටම් එකේ ටිකක් සැරට බලනවා.machanla singapore and india chennai yanna innawa labayak tiyagana genalla sell karanna deyak tiyanwnam poddak kiyanwada hariyata set unoth digatama yanna puluwan mata laabayak tiyana deyak tiyanwnam kiyanwada machala please
liquor nam khomath ganna hitan innawa mcn ita amatarawa mokuth ganna bari weida mata idea ekak ne bn phones laptop wage baridaඉස්සර වගේ නෙවී දැන් කාලේ කස්ටම් එකේ ටිකක් සැරට බලනවා.
perfume, duty free liquor තමා මටනම් හිතෙන්නෙ. ලංකාවෙ උන් පාවිච්චි කරන ඒවා පොඩ්ඩක් බලලා අරන් වරෙන්.
ලැප්ටොප් නම් 2කට වඩා ගේන්න බැරිවෙයි. අලුත් TRC සීන් එක නිස phone සෙල්ලම හරියන එකකුත් නෑ, risky වැඩි.liquor nam khomath ganna hitan innawa mcn ita amatarawa mokuth ganna bari weida mata idea ekak ne bn phones laptop wage barida
ow neda mcn matath hitaganna be monawa gennada kiyala ekai thrade ekak danna hituwe ahala ape ayagen idea ekak gannaලැප්ටොප් නම් 2කට වඩා ගේන්න බැරිවෙයි. අලුත් TRC සීන් එක නිස phone සෙල්ලම හරියන එකකුත් නෑ, risky වැඩි.
සාරිත් හොඳයි. ගෑනිට යාලුවො ඉන්නවනම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. ඒත් උඹ කියනවා වගේ රිස්කි වැඩි. අහූනොත් වාතයක් වෙනවා.Phones Laptop Pttama risky bn dn issara wage nemei kisima deyak genalla business karanna denne na lesiyen.
india walin balapn hair Oil/ Facecream / Face wash wage.
Whitening Cream ehema ganu gannwa pora kaka
cream ahema genna awulak nedda bn thanam nedda baye be matath kalin hituna india wala ewanam adu ati kiyala baraPhones Laptop Pttama risky bn dn issara wage nemei kisima deyak genalla business karanna denne na lesiyen.
india walin balapn hair Oil/ Facecream / Face wash wage.
Whitening Cream ehema ganu gannwa pora kaka
ow ekanam hari bn mamath lokuwata danne ne a nisai ahala damme danna un ati kiyala seen ekaඔය air port case නම් හොඳට දැනගෙන කරපන්
නැත්තම් ලාභේ හොයන්න ගිහින් හොඳම එකෙන් ඇරගන්න වෙන්නෙ![]()
කේරළ ගංජ ගෙනල්ල මොකක් හරි ගේමක් ගහන්න බැරිද ?![]()
