අඩෙ සින්ගා වලත් ආශික් ලන්තෙ වගෙ අයිටී ෆීල්ඩ් එකෙ සනසන්න ටයිටල්ස් දෙනවද ?
මන් දන්න අටි යී ගොඩක් උන් දියුණු රටවල් වල ඩිවලොපර් ලෙවල් එකෙන් පටන් ගත්තෙ .
ඒත් සින්ග වල කෙලින්ම ෆුල් ස්ටැක් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්
පස්සෙ ඔන්න ටික කාලෙකින් සීනියර් කෑල්ලකුත් සෙට් වෙනව .
ඇයි මෙ වෙනස ?