Hi Guys
Singapore wala gihin JOB hoya ganna seen eka kohoma da me dawas wala
nagala yanawada? tips tkak denna barida?
Singapore wala gihin JOB hoya ganna seen eka kohoma da me dawas wala
nagala yanawada? tips tkak denna barida?

හොරෙන් ඉඳලා අහුවුනොත් විනාඩි 30 ක් විතර පයින් ගහලා , පොලිස් 10 දෙනෙක් විතර එකතු වෙලා.කස පාර 10 ක් ගහලා , පාස්පෝර්ට් එකේ black list එවනවා.මම හිතන්නේ එවන වියදම ලංකාවේ embessy එකෙන් ගෙවන කන් ඉන්නත් වෙනවා. නැත්නම් ලංකාවේ දන්න අඳුරන අය එකතු කරලා දුන්නොත් තමයි. එකතු කරගත්තු බඩු වත් ගන්න හම්බුවෙන්නේ නෑ...

ehe sim ekak dagattha kiyamuko
un call karaddi roming kiyala un dana gannawa ne
Yako middle east wala punishment neh denne![]()