Singapore Jobs

csathsara

Member
Jun 11, 2010
6
1
0
මචන් , vacancy එක ගැන විස්තරයක් දැන ගන්නෙ කොහොමද? පුලුවන්නම් 0771070688 ට contact detail එකක් text කරපන්.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,627
    3,223
    113
    මෙහෙ කොහොමත් training වෙඩ වලට ඔය ගැන තාමා ගෙවන්නේ.

    උබත් Singapore නේද..ඒ ගානේන් ඔහේ ජිවත් වෙන්න පුලුවන්ද බන්..:D
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    පොලු මුකුත් නැහැ බං..එහෙම තියනවනම් මන මගේ ID එකෙන්ම ඇවිත් මේව දාන්නෙ නැහැ නේ. උඹලටත් ඕන දෙයක් ඕන විදියකට හොයල බලන්න පුළුවන්. හැම විස්තරයක්ම ඇත්ත ඇති සැටියෙන්ම කියල PM එක එවල ඇති. PM ආපු නැති කෙනෙක් ඉන්නවනම් ත්‍රෙඩ් එකේ පොඩ්ඩක් කියන්න. මොකද හෙන PM තොගයක් තියෙනවා. reply කරන්නත් විනාඩියක ගැප් එකක් තියෙන්න ඕනලු :baffled:
    machng matah PM karanawada?
    plz
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොද වැඩක් තමයි මචන්
    මම අර කිව්ව විදියට කරන්නම් අවුලක් නෑ නේ
    අපේ කොල්ලෙක්ට හරි යනව නම් ගොඩක් සතුටුයි ඒකයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පෝරිසාදයා;11997971 said:
    Machan salary SGD 1000-1250 denawa kiyala sureda ban?

    මෙහෙ කොහොමත් training වෙඩ වලට ඔය ගැන තාමා ගෙවන්නේ.

    මේ තියෙන්නෙ මචං සිංගප්පුරුවේ ඉන්න යාළුවෙක්ගෙන්ම උත්තරේ ලැබිල :D