Singapore & Malaysia ගිහින් ගේන බඩු මොනවද?

dg max

Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    singapore වල බන් phones / camera / lap electronic උපකරන මෙහෙට වැඩිය එහේ අඩුයි නේ ද? :yes: සාමානයේන් ගාන කියක් විතර අඩුද?:) එහේ කොහේන්ද ගන්න පුලුවන් කඩවල් තියේන්නේ :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ticket eke gananam cover karaganna amarui bn mn hithanne.ape un ghn apple 4ns genath wikka.unnam shep ekak dagaththa.ape office eken tour giya un qwwa pilipene hodai kiyala foods ehema
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    singapore වල බන් phones / camera / lap electronic උපකරන මෙහෙට වැඩිය එහේ අඩුයි නේ ද? :yes: සාමානයේන් ගාන කියක් විතර අඩුද?:) එහේ කොහේන්ද ගන්න පුලුවන් කඩවල් තියේන්නේ :yes:
    :no: