Singapore Student ගිය කවුද ඉන්නේ.

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,244
    10,230
    113
    එක තැනක නෑ
    Singapore Student ගිය කවුද ඉන්නේ.
    දන්නෑ

    හොදයිද රට,,
    හොදයි

    part time job කරන්න පුලුවන්ද
    පුලුවන්
    එහෙම හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම හැමවෙලාවෙම පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න බෑ සින්ගා වල.

    https://www.mom.gov.sg/passes-and-permits/work-pass-exemption-for-foreign-students
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,750
    73,002
    113
    මාලඹේ
    Singapore Student ගිය කවුද ඉන්නේ.
    දන්නෑ

    හොදයිද රට,,
    හොදයි

    part time job කරන්න පුලුවන්ද
    පුලුවන්
    බොරු කියන්න එපා බං Part time කරන්න බැහැ Private Institute වල ඉන්න අයට
    ( මම නම් කියන්නේ පැලෙන්න සල්ලි තියෙනවා Singapore ඉගෙන ගන්න යන්න නැත්නම් යන්න එපා)
    එහෙ හොරට Part Time කරලා මාට්ටු උනොත් ලංකාවට තමා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,087
    13,355
    113
    පාට් ටයිම් කියන්නෙ ඉතින් ලොර් 20 පැත්තෙ ගිහින් ඉන්දියන් එකෙක්ට දීලා පුක පලාගන්න එකට තමයි

    අඩෝ දැන් ගේලැන්ග් සුද්ද කරලලු නේද? එහෙ දැන් ඉන්න එකෙක් කියපන්කො, අන්තිමට ගියෙ 2018, දැන් උඹල බඩු ගහන්න කොහෙද යන්නෙ?