Singapore Travel සප් එකක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,413
    828
    113
    ගම්පහ
    කොල්ලනේ සිංගප්පූරු පැත්තේ යන්න බැලුවේ තව මාස දෙකකින් විතර රවුමක් දාලා එන්න 1st Time:rolleyes:. ලගදි ගියපු උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා.

    1. Ticketවලට මොකක්ද හොද Airline එක. අඩුවට Direct Flights තියෙන්නේ Sri Lankan විතරයි. හැබැයි මේ දවස් වල Sri Lankan යන්න මොකක්ද වගේ:baffled:
    2. මෙහෙන් USD අරන් ගිහින් එහෙන් SGD වලට මාරු කරගන්න එකද හොද නැත්තම් මෙහෙ ඉදලා SGD අරන් යන එකද හොද? උපරිම කීයක් අරන් යන්න පුලුවන්ද?
    3. Vaccination Certificate එක ඕනිද දැන් Singapore වලට?
    4. Attractions වලට ලගින් උබලා නැවතිලා තියෙන හොද හොටෙල් මොනාද?
    5. කෑම කන්න හොද තැන් මොනාද?
    6. Attraction වලට Klook වලින් කලින් ටිකට් අරන් යන එක ලේසී නේද?
    7. යන හැම තැනම පාස්පෝට් එක උස්සන් යන්න ඕනිද?
    තව වැදගත් වෙන දේවල් තියේ නම් කියාගෙන පලයල්ලා:love::love:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,602
    3,019
    113
    1st time ne yanne?

    - lesima flight eka sri lankan. ude wenakota yanawa etakota yana dawasat iturui avidinna
    - 1st time yanawa nam aniwa 500USD or equivalant liquid money tienna oni + hotel accomodation proof + return ticket proof penanna oni ehe immigration ekata
    - vaccine dan balan na. e unata tiana deyak aran yanna
    - Serangoon/ little india side tama hotel cheap (oya boss hotel) ehema lankawe aya godak yanawa , subway line kittuwa nisa travel karanna lesi. kana bona tan walata unat walking distance
    - klook lesi e unata giyama avidinna hitenawa ne. etakota e dawasata e welawata yanna wenawada nadda kiana eke podi aulak enawa. Universal , gardens by the bay wage nam kamak na book karata. e dawasata wena weda daganna epa. mulu dawasama yanawa owata giyama
    - bota ehe identy card na ne. aniwa mona rate giyat passport eka langa tienna oni

    singa hotel expensive and very small. rata podi nisa hundu kali wage. sathiyak 2k inna plan karan natuwa dawas 2,3kin cover karaganna puluwan nam hodai oyata yanna onima places. nattan accomodation walata gewana gaana aparade. umbata holiday wage 1week 2week adinna oni nam malaysia palayan sathiyak ekahamaarak wage, singa waren dawas 2,3kata (umba singa wala dawas 2,3kata spend karana ganen malaysia sathiyak wage adinna puluwan)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,019
    34,763
    113
    සේදවත්ත
    කොල්ලනේ සිංගප්පූරු පැත්තේ යන්න බැලුවේ තව මාස දෙකකින් විතර රවුමක් දාලා එන්න 1st Time:rolleyes:. ලගදි ගියපු උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා.

    1. Ticketවලට මොකක්ද හොද Airline එක. අඩුවට Direct Flights තියෙන්නේ Sri Lankan විතරයි. හැබැයි මේ දවස් වල Sri Lankan යන්න මොකක්ද වගේ:baffled:
    2. මෙහෙන් USD අරන් ගිහින් එහෙන් SGD වලට මාරු කරගන්න එකද හොද නැත්තම් මෙහෙ ඉදලා SGD අරන් යන එකද හොද? උපරිම කීයක් අරන් යන්න පුලුවන්ද?
    3. Vaccination Certificate එක ඕනිද දැන් Singapore වලට?
    4. Attractions වලට ලගින් උබලා නැවතිලා තියෙන හොද හොටෙල් මොනාද?
    5. කෑම කන්න හොද තැන් මොනාද?
    6. Attraction වලට Klook වලින් කලින් ටිකට් අරන් යන එක ලේසී නේද?
    7. යන හැම තැනම පාස්පෝට් එක උස්සන් යන්න ඕනිද?
    තව වැදගත් වෙන දේවල් තියේ නම් කියාගෙන පලයල්ලා:love::love:
    Skyscaner.net
    මෙහෙන් ඩොලර් වලට මාරු කරන් එහෙන් sdg ගන්න
    දැන් කෝවිඩ් සීන් නෑනේද . උබ්ගේ වෙබ් එකේ බලන්න ඉස්සර නම් තිබ්බා ස්ක්‍රිට් රූල්ස්
    Booking.com . Airbnb ඔයාට කන්වීනියන්ට් තැනක් දාගන්න මෙට්‍රෝ වලට ලග සිටි එකට ලග
    ලිට්ල් ඉන්ඩියා චයිනා ටවුන් වල කෑම කඩ තියේ ඒ ඇරෙන්න කඩ ඕන තරම් තියේ ගූගල් යුස් කරන්න
    ප්‍රී බුකින් කරන තරමට වාසී ලොකේශන් වල
    පාස්පොට් එක තියගන්න ඕනේ ඔය විසිටින් නිසා

    යුනිවසල් වර්ල්ඩ් යන්න දවසක්
    සැන්තොසා නම් හොදා ඒත් දැන් පරණයි ඒත් යන්න

    බඩු නම් ගනන් එහේ එත් ඔරිජිනල් බඩු

    එයාපොට් එකෙන් ප්‍රීපේඩ් සිම් එකක් ගන්න රෝමින් වලට වඩා ලාභයි
     
    • Love
    Reactions: Bad Cop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,170
    39,978
    113
    මාලඹේ
    1. Ticketවලට මොකක්ද හොද Airline එක. අඩුවට Direct Flights තියෙන්නේ Sri Lankan විතරයි. හැබැයි මේ දවස් වල Sri Lankan යන්න මොකක්ද වගේ:baffled:
    Sri Lankan Airlines තමා අඩු Sri Lankan අවුල් වගේ නම් වැඩිපුර තවලක්ෂය ක් වියදම් කරොත් වෙන Air Line ඒකක යන්න පුළුවන්
    1. මෙහෙන් USD අරන් ගිහින් එහෙන් SGD වලට මාරු කරගන්න එකද හොද නැත්තම් මෙහෙ ඉදලා SGD අරන් යන එකද හොද? උපරිම කීයක් අරන් යන්න පුලුවන්ද?
    මෙහෙන් පුලුවන්නම් SGD ගන්න එක ලබයි

    1. Vaccination Certificate එක ඕනිද දැන් Singapore වලට?
    නැහැ
    1. Attractions වලට ලගින් උබලා නැවතිලා තියෙන හොද හොටෙල් මොනාද?
    ඒක ඉතින් උබ බලන තැන සහ ගෙවන්න පුළුවන් ගාන අනුව වෙනස් වෙනවා .
    Singapore පොඩි රටක් නිසා ආයේ ලගම නවතින්න ඕනේ කියලා දෙයක් නැහැ MRT තියෙනවා ඕනේ තැනකට යන්න

    1. කෑම කන්න හොද තැන් මොනාද?
    Indian Foods නම් Tekka Center. කෑම හැමතැනම තියනවා විෂෙහා එක තැනක් කියන්න නැහැ
    1. Attraction වලට Klook වලින් කලින් ටිකට් අරන් යන එක ලේසී නේද?
    ඔව් බලන්න සමහර වෙලාවට Online Discount දෙනවා
    1. යන හැම තැනම පාස්පෝට් එක උස්සන් යන්න ඕනිද?
    ඔව් ඇගට ගුණයි
     
    Last edited:
    • Love
    Reactions: Bad Cop

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,225
    2,232
    113
    ඇල්ල
    ඒක දැන් සිංග්පුරුව නෙමෙයි බන්.ඉන්දියාවක්. යන්න වෙන්නේ ලංකන් බරකරත්ත වල. බුකින් දාලා යන්න එපා. ගාන අඩු හොද හොටෙල් තියෙනවා.ටැක්සි කාරයෝ උදව්ව කරනවා.හොයා ගන්න බැරි වුනොත් ලිටල් ඉන්දියා පැත්තට යන්න. Vaccination Certificate ඉල්ලනවා.හැබැයි මේ දවස් වල දන්නේ නැ. කැම පාරෙන් කන්න.හොටෙල් මිල වැඩියි.Bolt ඇප් එක දාගෙන් ටැක්සියක් ගන්න.අතදාලා ගන්න එපා මිළ වැඩියි.ටැක්සි කාරයකට කියන්න උෘ ගයිඩ් කරයි.
    ________________________________________________________________________
    ඒ සල්ලි වල ta මාලේ යන්න.සැපක් ගන්න පුළුවන්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    3,263
    5,360
    113
    වදුරව

    Puka thama, paren ganna taxi thama laba
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,413
    828
    113
    ගම්පහ
    1st time ne yanne?

    - lesima flight eka sri lankan. ude wenakota yanawa etakota yana dawasat iturui avidinna
    - 1st time yanawa nam aniwa 500USD or equivalant liquid money tienna oni + hotel accomodation proof + return ticket proof penanna oni ehe immigration ekata
    - vaccine dan balan na. e unata tiana deyak aran yanna
    - Serangoon/ little india side tama hotel cheap (oya boss hotel) ehema lankawe aya godak yanawa , subway line kittuwa nisa travel karanna lesi. kana bona tan walata unat walking distance
    - klook lesi e unata giyama avidinna hitenawa ne. etakota e dawasata e welawata yanna wenawada nadda kiana eke podi aulak enawa. Universal , gardens by the bay wage nam kamak na book karata. e dawasata wena weda daganna epa. mulu dawasama yanawa owata giyama
    - bota ehe identy card na ne. aniwa mona rate giyat passport eka langa tienna oni

    singa hotel expensive and very small. rata podi nisa hundu kali wage. sathiyak 2k inna plan karan natuwa dawas 2,3kin cover karaganna puluwan nam hodai oyata yanna onima places. nattan accomodation walata gewana gaana aparade. umbata holiday wage 1week 2week adinna oni nam malaysia palayan sathiyak ekahamaarak wage, singa waren dawas 2,3kata (umba singa wala dawas 2,3kata spend karana ganen malaysia sathiyak wage adinna puluwan)
    thanks mchn info ekata. Malaysia monada bn balanna tiyenne

    Skyscaner.net
    මෙහෙන් ඩොලර් වලට මාරු කරන් එහෙන් sdg ගන්න
    දැන් කෝවිඩ් සීන් නෑනේද . උබ්ගේ වෙබ් එකේ බලන්න ඉස්සර නම් තිබ්බා ස්ක්‍රිට් රූල්ස්
    Booking.com . Airbnb ඔයාට කන්වීනියන්ට් තැනක් දාගන්න මෙට්‍රෝ වලට ලග සිටි එකට ලග
    ලිට්ල් ඉන්ඩියා චයිනා ටවුන් වල කෑම කඩ තියේ ඒ ඇරෙන්න කඩ ඕන තරම් තියේ ගූගල් යුස් කරන්න
    ප්‍රී බුකින් කරන තරමට වාසී ලොකේශන් වල
    පාස්පොට් එක තියගන්න ඕනේ ඔය විසිටින් නිසා

    යුනිවසල් වර්ල්ඩ් යන්න දවසක්
    සැන්තොසා නම් හොදා ඒත් දැන් පරණයි ඒත් යන්න

    බඩු නම් ගනන් එහේ එත් ඔරිජිනල් බඩු

    එයාපොට් එකෙන් ප්‍රීපේඩ් සිම් එකක් ගන්න රෝමින් වලට වඩා ලාභයි
    thanks mchn :love:
    ------ Post added on May 1, 2023 at 12:01 AM

    Sri Lankan Airlines තමා අඩු Sri Lankan අවුල් වගේ නම් වැඩිපුර තවලක්ෂය ක් වියදම් කරොත් වෙන Air Line ඒකක යන්න පුළුවන්

    මෙහෙන් පුලුවන්නම් SGD ගන්න එක ලබයි

    නැහැ

    ඒක ඉතින් උබ බලන තැන සහ ගෙවන්න පුළුවන් ගාන අනුව වෙනස් වෙනවා .
    Singapore පොඩි රටක් නිසා ආයේ ලගම නවතින්න ඕනේ කියලා දෙයක් නැහැ MRT තියෙනවා ඕනේ තැනකට යන්න

    Indian Foods නම් Tekka Center. කෑම හැමතැනම තියනවා විෂෙහා එක තැනක් කියන්න නැහැ

    ඔව් බලන්න සමහර වෙලාවට Online Discount දෙනවා

    ඔව් ඇගට ගුණයි
    thanks kollo :love:
    ------ Post added on May 1, 2023 at 12:02 AM

    Singapore airline fly karapan. boeing 787-10 aluth plane ekk bassuwa.
    ungee ganan komada bn dan
    ------ Post added on May 1, 2023 at 12:02 AM
     
    • Like
    Reactions: 2osama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,379
    6,007
    113
    මටත් මේ ප්‍රශ්නෙම තිබ්බ. මේකට යන වියදම් සාමාන්‍යයෙන් දළ වශයෙන් කියපංකො....
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    373
    340
    63
    කොල්ලනේ සිංගප්පූරු පැත්තේ යන්න බැලුවේ තව මාස දෙකකින් විතර රවුමක් දාලා එන්න 1st Time:rolleyes:. ලගදි ගියපු උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා.

    1. Ticketවලට මොකක්ද හොද Airline එක. අඩුවට Direct Flights තියෙන්නේ Sri Lankan විතරයි. හැබැයි මේ දවස් වල Sri Lankan යන්න මොකක්ද වගේ:baffled:
    2. මෙහෙන් USD අරන් ගිහින් එහෙන් SGD වලට මාරු කරගන්න එකද හොද නැත්තම් මෙහෙ ඉදලා SGD අරන් යන එකද හොද? උපරිම කීයක් අරන් යන්න පුලුවන්ද?
    3. Vaccination Certificate එක ඕනිද දැන් Singapore වලට?
    4. Attractions වලට ලගින් උබලා නැවතිලා තියෙන හොද හොටෙල් මොනාද?
    5. කෑම කන්න හොද තැන් මොනාද?
    6. Attraction වලට Klook වලින් කලින් ටිකට් අරන් යන එක ලේසී නේද?
    7. යන හැම තැනම පාස්පෝට් එක උස්සන් යන්න ඕනිද?
    තව වැදගත් වෙන දේවල් තියේ නම් කියාගෙන පලයල්ලා:love::love:
    1. Oka check karapan airlines wala wage a via.com wage ewageth… paya 4 gamana loku scene ekak na
    2. Sgd Aran palayan
    3.
    4.hostel ganin awulak nathinam…. Reviews balala book karapan ….Dan nam nam mathaka na……
    5. Hama Ghana a tiyanawa….. special onenam Clarke quay wage palayan….
    6. Ehema hondai….. concrete attraction thamai oke tiyenne …..
    7. Ow Aniwa…..lounge nithi thadai…… specially api wage kari indian karainta…