160 වගෙ වෙන්නෙ බන්. ශ්‍රී ලන්කට් ලදරම් වලට වඩා සුපිරි. බ්‍රෑන්ඩ් නිව් ෆ්ලයිට් දුවන්නෙත්.
ungee ganan komada bn dan
------ Post added on May 1, 2023 at 12:02 AM
Mcn giyapu wiyadam tikath dagena yanna puluwan namමම සති දෙකකට කලින් ගිහින් ආව
1. ටිකට් - මාස 5/6 කින් වගේ නම් යන්න ඉන්නේ Singapore Airlines තමයි ලාබම . Sri Lankan එකටත් වඩා අඩුයි ටිකක් කලින් බුක් කරනවානම් . මාසෙකින් වගේ නම් යන්න ඉන්නේ Malaysian Arilines (Transit Via Malaysia) බලන්න (මම ගියේ මේකේ. 130ක් වගේ ගියා . ට්‍රාන්සිට් තිබුනට ලොකු අවුලක් උනේ නෑ )
2. මම ඔය 2ම කරා . මෙහෙන්ම SGD අරන් යන්න පුලුවන්නම් ලේසියි . එක්කෙනෙක්ට USD 10,000ක් අරන් යන්න පුළුවන්
3. නෑ දැන් බලන්නෙම නැහැ. පෙබරවාරි ඉඳන් බලන්නේ නැත්තේ
4. එහෙම ළඟ ඉන්න කියල එකක් නැහැ . ලඟට වෙනකොට පට්ට ගණන් . ඕනි තරම් බස් තියෙනවා MRT තියෙනවා . Little India පැත්තෙනම් ගණන් අඩුයි ලු. ඒ උනාට ටිකක් චෝර පැත්තක් . මමනම් හිටියේ Geylang ගාන ශේප්
5. කෑම නම් ඕනි තරම් තියෙනවා. අඩුවට කනවනම් Little India තමයි . වෙනස් විදිහේ කෑම අඩු ගානට කන්න ඕනිනම් Hawker Center එකකට යන්න. පිරිසිදුකමත් ශේප් කෑමත් හොඳයි ( Newton Food Center පැත්තේ ගිහින් බලන්න )
6. ඒ ගැනනම් ලොකුවට කියන්න දන්නේ නැහැ . මම ගොඩක් ඒවා කලින්ම ඔන්ලයින් බුක් කරා . එකක් දෙකක් එතනිනුත් ගත්ත . ඔක්කොම බුක් කරන යන්නත් එපා පොඩ්ඩක් flexibility තියාගන්න
7. මොකෙක්වත් ඉල්ලන්නේ නම් නැහැ. එත් කොපියක් හරි අරන් යන්න පුළුවන් නම් හොඳයි
යන්න දවසකට දෙකකට කලින් Arrival card එක පුරවල යන්න. මේක 100% free .ඒ නිසා එක එක සයිට් වලට ගෙවන්න එපා. Airport එකෙන්ම SIM එකයි TRAVEL CARD එකයි ගන්න. ටැක්සි ඕනි වෙන්නේ Airport එකෙන් හොටෙල් එකටයි හොටෙල් එකෙන් Airport එකටයි විතරයි. (මමනම් Airport එකෙන් හොටෙල් එකට ගියෙත් MRT ) ඒකත් බෑග් උස්සන් යන්න කරදර නිසා . අනිත් ඔක්කොටම බස් MRT තියෙනවා ඇතිවෙන්න.
Mcn giyapu wiyadam tikath dagena yanna puluwan nam
තෑන්ක්ස් මචං. ලක්ෂ 3කින් වගේ එකෙක්ට දවස් 5ක් යන්න පුලුවන් නම් ඇත්තටම ලාබයි නේ ගොඩක්.Wife thamai machan budget eka haduwe. Kohomahari ekkenekta 300k wage giya sampoorna wiyadama. 6 days 5 nights. Hitiye ibis budget gold hotel eke. Eka hondatama budget place ekak newei 2nata 1 night ekakata 35k wage giya hotel ekata.
lankawen SGD aran yana eka labayi. USD aran gihin singa walin maru karana eka paduyiඇයි ?
කොහොමද බං එහෙම ගන්නෙ?lankawen SGD aran yana eka labayi. USD aran gihin singa walin maru karana eka paduyi
මම කිව්වේ නෝට්ටු ද්‍රවශිලතාවය මත මාකට් එකේ.lankawen SGD aran yana eka labayi. USD aran gihin singa walin maru karana eka paduyi
4 days tama singa plan kare mchn. malaysia monada bn balanna tiyenne. chocolate ema ganna mokakda $1 store kiyala ekak tiyeedaoya kattiya kiyala thiyena ewa okkoma hari
indian food balanne nathuwa anik ewa try karapn itn...
pluwan nm online malaysia e-visa apply karala ,ekath cover karapn.
singa balnna loku dewal na bn..
max 4 days athi
me kale itn awa kiyala badu ganna ehema offers nm mktma aththeth na itn.
kochchara ganaka shopping karala lankawwata genna puluwanda bn? GST claim mokakda meh seen ekaSenthosa Island, Bird park, Marina bay sands, Gardens by the bay owa tamai itin kiyanna mulin matak wenne.. Tawa than tiyenawa..
Shopping nam orchard road eke walk ekak danna. Shopping malls keepayakma tiyenawa. Tawa china town side eka. Issara nam itin shopping kuwwama singapore wala mulin kiyawenne Mustafa ekane.. Dan nam a tibba popularity eka na. Eth ekatath yanna.
Taxi wala nam yanna tiyaganna epa. Mara cost ekak ehema unot dura than walata yaddi. Metro train card eka ganna. Eken godak than walata yanna puluwan.. Map eka daala tiyenawa. Mulin poddak confuse wei. But awulak wenne na. Sahenna worth oka use karana eka transportation walata. Poddak google karanna. Idea ekak ganna puluwan metro eka gana.
May dawas wala tiyenawada danne na. Samahara kaala walata offers yanawa booking.com eke hotels walata. Park royal kitchener road eke ehema eka parak oken hoda offer ekak set una. Samahara aya nam Airbnb walinut places set karan yanawa. Mata nam a experience eka na. Inna place eka book karaddi shopping area ekata laga thanak book karaganna. Etakota lasi. Shopping walata wenama dawasak dekak fullday tiyaganna.
Enna kalin Singapore duty free ekat amathaka karanna epa.
Goods purchase karana bills tika aran tiya ganna. return enna kalin oyata airport ekedi GST claim karaganna puluwan.
@Bad Cop4 days tama singa plan kare mchn. malaysia monada bn balanna tiyenne. chocolate ema ganna mokakda $1 store kiyala ekak tiyeeda
kochchara ganaka shopping karala lankawwata genna puluwanda bn? GST claim mokakda meh seen eka
------ Post added on May 1, 2023 at 11:30 PM
Thanks mchn
bumpThanks mchn
Bump
------ Post added on May 5, 2023 at 12:52 AM
![]()
mokakda hoda seat eka book karanna
------ Post added on May 19, 2023 at 1:46 PM
bump
------ Post added on May 19, 2023 at 1:47 PM