Singapore Travel සප් එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,320
    1,904
    113
    යන්න කලින් හරියට ප්ලැන් කරන් ඉදපන්. මෙ දවස් වලට මේ attraction වලට යන්නේ කියලා. එවට ටිකටුත් ඔන්ලයින්ම බුක් කරපන්. බුක් කරන සයිට් එකක් තිබ්බා. දැන් මතක නැ මට.
    චයිනා ටවුන්, ලිටල් ඉන්දියා වගේ පැති වලින් හොටෙල් බුක් කරන්න එපා. පට්ටම චොර.
    අපි gaylang වල hotel 81 කියලා එකක හිටියා. එකනම් සුපිරියටම තිබ්බා. හොටෙල් බුක් කරද්දි metro and bus station ලගම එකක් බලලා බුක් කරන්න.
    ටැක්සි වල යන්නම එපා. Metro+bus වලින් කවර් කරගන්න පුලුවන්.

    අනිත් සින් එක තමා මැලේසියාවත් ඔය එක්කම කවර් කරගෙන වරෙන්. පොඩි ගානක් වැඩි වෙයි. එත් එක worth. බලන්න දෙවල් එහෙමත් තියෙනව. උන්ගේ island එහෙමත් පට්ට.
     
    • Like
    Reactions: Bad Cop

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,269
    639
    113
    : ශ්‍රී ලංකා :
    1. Ticketවලට මොකක්ද හොද Airline එක. අඩුවට Direct Flights තියෙන්නේ Sri Lankan විතරයි. හැබැයි මේ දවස් වල Sri Lankan යන්න මොකක්ද වගේ:baffled:
    Sri Lankan thama giye. Mokkada Asia kiyala ekk tibba. unge service aul kiyala qwwa.
    1. මෙහෙන් USD අරන් ගිහින් එහෙන් SGD වලට මාරු කරගන්න එකද හොද නැත්තම් මෙහෙ ඉදලා SGD අරන් යන එකද හොද? උපරිම කීයක් අරන් යන්න පුලුවන්ද?
    1000 USD dunna Sampath eken. uba ube account eka tiyana branch ekata kiyala reserve karanna one. nathnm lkr dila sgd ganna amarui kalin kiyan nathuwa. habai uba usd to sgd karana nisa aulk nathuwa athi maybe. poddak ahapan
    1. Vaccination Certificate එක ඕනිද දැන් Singapore වලට?
    Yes. eka goverment website ekak tiyanawa eken request karapan. then download and print
    1. Attractions වලට ලගින් උබලා නැවතිලා තියෙන හොද හොටෙල් මොනාද?
    Api indiye geylang wala. ehe gana adu anth places walata wada. uba kohe indiyath 1h walin wage on thanakata yanna puluwn
    1. කෑම කන්න හොද තැන් මොනාද?
    Podi kada tiyanawa chinese unge. habai un card aceept karana na. cash one.
    thawa japanes kama hondai. chinese ungen fish nam kanna epa. un eka uyan na hariyata :(

    1. යන හැම තැනම පාස්පෝට් එක උස්සන් යන්න ඕනිද?
    Aran giya ona magulak kiyala
     
    • Like
    Reactions: Bad Cop