singapore Woking Visa

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    සිංගප්පුරු ගිහින් ජොබක් සෙට් කර ගන්න එක ගොඩක් ලේසිද ? අපේ පැත්තේ කොල්ලෙක් ගිය අවුරුද්දේ සිංගප්පුරුවේ ටුවර් එකක් ගියා. මිනිහට එහේ ගොඩක් හිතට අල්ලලා. ගිය මාසේ ආයෙත්එහෙ ගියා. දැන් එහේ ජොබක් කරනවලු. ජොබක් හොයාගෙන තියෙන්නෙ එහෙ ගියාට පස්සේ. Working visa නැතුව ගිහින් ජොබ් කරන එක නීතී විරෝදී නැද්ද? ​
     
    • Like
    Reactions: 2osama

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    apita salli thiyenawanam singapore wala ida gena business karanna visa ganna puluwan widiyak thiyenawada?
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    godak un visit visa gihin job hoya gena passe eka maru kara gannawa S Pass ekakata Hari E Pass ekakata hari bn

    IT paththen 2years experience tiyanava. mata office job hari yanne naha. Family eka construction paththata sambandayi. e nisa mata e paththen podi experience ekakuth tiyanava. mata site supervisor vage job ekak singapore gihin set kara ganna puluwan veyida? (mama City and guild CIVIL advanced Diploma ekakuth krala tiyanava) passe degree eka complete karala construction managemnt, project management paththata paninna thamayi hithagena inne
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    VISA නැතිව හිටියොත් කස පාර දෙනවා.

    මාස 3 කට වඩා හිටියොත් තමයි කසේ දෙන්නෙ.
    නැත්තන් ඇතුලෙ දාලා ගෙදර එවනවා

    කෙල්ලෙක් එහෙම යන්න බලන් ඉන්නවා නම් කියපන් වීසා එක්ක දාලා දෙන්නම්
    හැබැයි හවුස් මේඩ්
     
    • Like
    Reactions: dulaj1987

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මාස 3 කට වඩා හිටියොත් තමයි කසේ දෙන්නෙ.
    නැත්තන් ඇතුලෙ දාලා ගෙදර එවනවා

    කෙල්ලෙක් එහෙම යන්න බලන් ඉන්නවා නම් කියපන් වීසා එක්ක දාලා දෙන්නම්
    හැබැයි හවුස් මේඩ්

    මචන් එහේ living cost එක කොහොමද​? කාමරයක් කුලිය​, මාසේ කෑම වියදම්, ප්‍රවාහන වියදම් ඔක්කොම කොච්චරයි වෙයිද​?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Meke innawa SG work karana ewun, un ubata help karayi machan

    Living cost eka nam sahenna wadiy, accommodation nam pattama ganan

    Food ehema uba kaden kanne nathuwa podi deyak ubama hadagena kanawa nam shape

    Transport nam MRT eka thamayi, pass eka gattama ok, service eka nam supiri
     
    • Like
    Reactions: dulaj1987

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    Meke innawa SG work karana ewun, un ubata help karayi machan

    Living cost eka nam sahenna wadiy, accommodation nam pattama ganan

    Food ehema uba kaden kanne nathuwa podi deyak ubama hadagena kanawa nam shape

    Transport nam MRT eka thamayi, pass eka gattama ok, service eka nam supiri

    අතෙත් සල්ලි වගයක් තියනවා. එහේ ගිහින් ජොබක් හොයා ගන්න එක ලේසි වෙයිද​? මුල්න් යද්දි අතේ සල්ලි කීයක් විතර තියාගන්න වෙයිද​? නැත්නම් ගොඩක් අය කියනවා ඩුබායි, ඕමාන් වගේ යන්න කියලා.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අතෙත් සල්ලි වගයක් තියනවා. එහේ ගිහින් ජොබක් හොයා ගන්න එක ලේසි වෙයිද​? මුල්න් යද්දි අතේ සල්ලි කීයක් විතර තියාගන්න වෙයිද​? නැත්නම් ගොඩක් අය කියනවා ඩුබායි, ඕමාන් වගේ යන්න කියලා.

    Poddak balapan IT industry eke inna kollek daala tibbe detailed thread ekak,uwa contack karaganna balapan, Amila Banuka wage user name eka

    mehe idala apply karanawata wada ehe gihin try karana eka thamayi jobak hoyaganna lesima

    Ubata visit visa eken 30 days inna puluwan nisa eh maaseta hariyanna salli aragena palayan, mama hithanne ubata oya maase inna 100k-150k wage ona weyi, aduwata inna thanak set unoth nam goda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Poddak balapan IT industry eke inna kollek daala tibbe detailed thread ekak,uwa contack karaganna balapan, Amila Banuka wage user name eka

    mehe idala apply karanawata wada ehe gihin try karana eka thamayi jobak hoyaganna lesima

    Ubata visit visa eken 30 days inna puluwan nisa eh maaseta hariyanna salli aragena palayan, mama hithanne ubata oya maase inna 100k-150k wage ona weyi, aduwata inna thanak set unoth nam goda

    :love:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Poddak balapan IT industry eke inna kollek daala tibbe detailed thread ekak,uwa contack karaganna balapan, Amila Banuka wage user name eka

    mehe idala apply karanawata wada ehe gihin try karana eka thamayi jobak hoyaganna lesima

    Ubata visit visa eken 30 days inna puluwan nisa eh maaseta hariyanna salli aragena palayan, mama hithanne ubata oya maase inna 100k-150k wage ona weyi, aduwata inna thanak set unoth nam goda

    Ow gihin job ekak hoyana eka tamai lesima. Mehe idan apply karata hari amarui select wenna.
     
    • Like
    Reactions: dulaj1987

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ow gihin job ekak hoyana eka tamai lesima. Mehe idan apply karata hari amarui select wenna.

    Work karanna supiri country eka ban :love:

    Hoda salary ekak set nam deiyane kiyala jeewath wenna kiyaapu rata

    Hamadema well organized

    MRT operate wena widiya dakkama office yanna aasa hithenawa :D
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    Poddak balapan IT industry eke inna kollek daala tibbe detailed thread ekak,uwa contack karaganna balapan, Amila Banuka wage user name eka

    mehe idala apply karanawata wada ehe gihin try karana eka thamayi jobak hoyaganna lesima

    Ubata visit visa eken 30 days inna puluwan nisa eh maaseta hariyanna salli aragena palayan, mama hithanne ubata oya maase inna 100k-150k wage ona weyi, aduwata inna thanak set unoth nam goda

    thankz
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,161
    113
    මාලඹේ
    මාස 3 කට වඩා හිටියොත් තමයි කසේ දෙන්නෙ.
    නැත්තන් ඇතුලෙ දාලා ගෙදර එවනවා

    කෙල්ලෙක් එහෙම යන්න බලන් ඉන්නවා නම් කියපන් වීසා එක්ක දාලා දෙන්නම්
    හැබැයි හවුස් මේඩ්

    හවුස් මෙඩ් ලට ඕන තරම් visa තියෙනවා බං