Singer එකෙන් Laptops ගත්ත එවුන් වරෙල්ලා

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Singer එකෙන් Laptops ගත්ත එවුන් වරෙල්ලා

    Singer එකෙන් Laptops ගත්ත එවුන් ඉන්නවනන් මේ ටික පොඩ්ඩක් කියලන්කෝ

    වොරන්ටි කේස් නැද්ද? :rolleyes:
    Singer එකේ Laptops හොදයිද? :oo:

    Lenovo එකක් තමා ගන්න බැලුවේ. :D ශේප් නේද?
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    leda godawalne, singer eken ganawata wada abans wage ekakin gana, waranty gana giyama singer wala waha kana hithenawa
     

    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8
    Singer Laptop

    Loweth ganna epa..
    Kunugodawal ban...
    Used karapu ekak ganna eka ita wada hodai.:no::no::no::no::no::no::no:
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan mama meta awrudu 6kata withara kalin asus ekak gaththa singer eken gewannai gaththe. ada wenakanuth kisima awlak nathuwa wada kannawa. 3years warranty dunna e kale nam. mage 2.9years walin wage display eke erak awa. un ekata aluthin display ekak dala dunna. dan kohomada danne nam na e kalenam hodata tibuna. mama thamath wada karanne e lap eke Asus F80Q :D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අලුත්ම
    breadfruit.jpg
    ලැප් සිංගර් එකේ පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න.............
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපෝ ගන්න එපා බන්.. Warranty කේස් තියනවා. මගේ යාලුවෙක් ලැප් එකක් අරන් උන් එකට Warranty දෙන්න බෑ කියල අන්තිමේදී පොලිසි හිටන් ගිහින් තමයි ලැප් එක හදාගත්තේ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංගර් වොරන්ටි අජූතයි..එක පර සල්ලි දීලා ගන්නවා නම් පිටින් ගනින් බං..ඔකුන්ගේ පට්ට ගණන් ලැප්