කොම්පැණි නම් දාන්න එපා.. ආත්මෙකට හම්බවෙන්නෑ.. Repair කරන්නෙත් ගොන් හැත්ත..
සිංගර් එකෙන් බඩු ගන්න එපා බං..කොම්පැණි නම් දාන්න එපා.. ආත්මෙකට හම්බවෙන්නෑ.. Repair කරන්නෙත් ගොන් හැත්ත..



අපෙ පැත්තෙ පොඩි එකෙක් මචන් අර ඉස්සර ආපු atom processor තිබ්බ pc එකක් අරන් නිකන් ප්‍රින්ටරයක් දුන්න නිස ලොබ කමට. 3පරක් බෝඩ් එක හබුක්. 4වෙනි එක නන් තාම දුවනව. ඒකටත් වැඩි කලක් ඉන්න බැරිවෙයි![]()

මල ජරාවක් බං.. Assembling කරන්නෙ ලංකාවෙ.. මෙලෝ රහක් නෑ..
සිංගර් ගැන දන්නෝ දනිති.. ලංකාවෙම ඉන්න අහිංසක මිනිස්සු රවට්ටන එකතමා උන් කරන්නෙ..
ඒක නම් ඇත්ත තමයි මචං. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. වැඩිය සල්ලි නැති කෙනෙක් ටික ටික ගෙවන්න සිංගර් එකෙ ලැප් එකක් ගන්නේ ඒක ටිකක් කල් තියාගන්න හිතාගෙන. ඒත් ගෙවල ඉවර වෙනකන් වත් ඒක තියනවද දන්නෙ නෑ. මුං ජරා බඩු දීලා මිනිස්සුන් ගේ සල්ලි කොල්ල කනවා.මං වැඩ කරන කොම්පැණියෙත් සෙක්ෂන් එකක් තියෙනවා ලැප්ටොප්, ඩෙක්ස්ටොප් කොම්පියුටර් Assembling කරන.. ඔහොම තමා බං.. ඔය වගේ ලොකු ලොකු ව්‍යාපාරිකයො කරන්නෙ මිනිස්සුන්ව රවට්ටන එක තමා..
ඒක නම් ඇත්ත තමයි මචං. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. වැඩිය සල්ලි නැති කෙනෙක් ටික ටික ගෙවන්න සිංගර් එකෙ ලැප් එකක් ගන්නේ ඒක ටිකක් කල් තියාගන්න හිතාගෙන. ඒත් ගෙවල ඉවර වෙනකන් වත් ඒක තියනවද දන්නෙ නෑ. මුං ජරා බඩු දීලා මිනිස්සුන් ගේ සල්ලි කොල්ල කනවා.
