Singer Notebook Duo help!

Rakithaya

Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Kattiya , Singer Notebook Duo hondaida ? Use karana kattiya innawada ? Mama use karanna hadanne class wada walata (java/coding and notes) gedara lap eka use karannath ba , hondatama kadila , budget eka 35,000 wage meka shape weida ? Nattham wena monawada budget options kiyala thiyenne ?


    Singer Duo 2 in 1 specs

    Intel X5 Z8300 quad 1.8 ghz
    2gb ram , 32gb internal (expandable)
    Windows 10
    10.1" ips display ,1280x800 touchscreen
    Usb , minidisplay out , detachable keyboard
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දන්නේ නෑ. singer brand එව්වා කොහේ හදනවද කියල දන්නේ නෑ.කොහේ හරි හදල singer කියල ගහල ගේන්නේ. ගන්න එකේ තව කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවන් වෙන්ඩ Abans එකෙන් වගේ ගෙවන්ඩ i3 එකක්වත් ගන්ඩ.(singer එකේ ගෙවන්ඩ ගන්න එක පාඩුයි)
    Coding වලටත් හොඳ IDE එකක් run කරන්ඩ පුළුවන් system එකක් වෙන්ඩ එපැයි.
    පොතක් පත්තරයක් කියවන්ඩ, facebook viber යන්ඩ වගේ නම් ඕක අවුලක් නෑ. හදිස්සි වෙන්නේ නැතුව හොඳට හොයල බලල හොඳ එකක් ගන්ඩ.
    (අනික ඕක ටැබ් එකක් නේද? PC එකක් නෙවෙයි ද කොහෙද)
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    RAM eka madi nadda ban. CPU ekath Core series eka tharam nane. Anika display eke size ekai resoulution ekai dekama madi. Meka tab ekakne..

    Ara kiwwa wage gewanna lap ekak ganin machan. Naththam use karapu hoda ewath athi.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Don't buy Singer Laptops.
    Buy a laptop of a reputed brand from the service agent of that brand (like-Singer, Abans, John Keels)