SINGER WARRANTY, estore.lk

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    වෙන කඩවල් වලින් ගන්න HUAWEI phones වලට SINGER එකෙන් දෙන WARRANTY එක කොහොමද?
    ඕනෑම branch එකකින් ගන්න පුලුවන්ද?
    අවුලක් නැතුව WARRANTY දෙනවද?
    මං estore.lk වලින් ගන්න යන්නේ.:baffled:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    සොහොන;19372039 said:
    singer eken gana epa math eke wada kara waranty 1 melo rahak na

    normal privet kadekin ganin

    lg - xiomi wage eya try karapan

    XIOMI තාම dealers නෑනේ?

    Singer warranty hondai ban ... matanam awlak wela nae

    මං අහන්නේ HUAWEI වෙන කොහෙන් හරි කඩේකින් ගත්තම දෙන SINGER වොරන්ටිය ගැන.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,729
    113
    XIOMI තාම dealers නෑනේ?

    මං අහන්නේ HUAWEI වෙන කොහෙන් හරි කඩේකින් ගත්තම දෙන SINGER වොරන්ටිය ගැන.
    xiomi dealer nathi nisa thamai gaana aduwata un denne.
    un atharamadiyonwa adu karala customer ta gana aduwata phone eka denna balanne.
    xiomi ganiddi direct katha karala gennaganna one ekai man hitanne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන කඩවල් වලින් ගන්න HUAWEI phones වලට SINGER එකෙන් දෙන WARRANTY එක කොහොමද?
    ඕනෑම branch එකකින් ගන්න පුලුවන්ද?
    අවුලක් නැතුව WARRANTY දෙනවද?
    මං estore.lk වලින් ගන්න යන්නේ.:baffled:

    අතේ කියක් තියනවාද විස්තර ටිකක් තව කියහන් හුවාවී p8 වාගේ ඒවා ශේප් ඊට අඩු ඒවා වැඩිය මාකට් නැ
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    xiomi dealer nathi nisa thamai gaana aduwata un denne.
    un atharamadiyonwa adu karala customer ta gana aduwata phone eka denna balanne.
    xiomi ganiddi direct katha karala gennaganna one ekai man hitanne
    මගේ කරුමෙට කෙලවුනොත් බඩුම තමානේ

    සොහොන;19373117 said:
    අතේ කියක් තියනවාද විස්තර ටිකක් තව කියහන් හුවාවී p8 වාගේ ඒවා ශේප් ඊට අඩු ඒවා වැඩිය මාකට් නැ
    30000 විතර තියන්නේ