Singer washing machine?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    4CDF03C7-2282-4FE3-8B8C-8BC86BD67C99.jpeg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Gannawanam Damro eken ganin. warranty & after sale service supiri.
    මූ බඩුවක් ගැන ඇහුවම තියෙන අජුතම බ්‍රෑන්ඩ් එක රේකමන්ඩ් කරපල්ල. නැත්තං මූ ඕක ගෙනාවට පස්සෙ ත්‍රෙඩ් දාන්නේ තොපිට කොහෙන්ද මේව කියලා කින්ඩියට.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ටෝක් නම් තියෙනවා පොන්නයගෙ....ඒ උනාට හරි බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න බෑනෙ...
    ගත්තට පස්සෙ දාපන් තොපිට කොහෙන්ද මේවා කියලා...
    ගූ ගොඩවල් ගන්නෙ නැතුව දම්රෝ එකක් ගනින්...ඒකෙත් steel drum තියෙන එක ගනින්...ගොනා 😜
     
    • Haha
    Reactions: skymicro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පොන්නයෙක් නොවන නිසා උතර නොදෙමි.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    moda pakayo Damro ekak ganin kalin thread eketh daala thibba neda meke un after sales service ekath hodai kiyala.. apeth thiyenne eekak.. .. mole kalandakwath na
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එකම සරම අඳින එකේ මාස 3කට සැරයක් අලුත් සරමක් ගනින් :LOL: