Singer washing machine?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    ඒකියන්නෙ 1000 talks issue කරපු පොන්නය මෙච්චර කල් ගලේ ගහලද රෙදි හෝදල තියෙන්නෙ😂🥲
     
    • Haha
    Reactions: kasdbg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    සිංගර් එකෙන් ගන්නෙපා ඊළඟට ගෝඩ් අහිංසක ශොප් ඇසිස්ටන්ට් කොල්ලෙක්ගෙ තට්ටෙ හත්කඩකට පළයි මැනේජ්මන්ට් එකේ අවුල් වලට

    දම්රෝ එකෙන් ගන්න, සිංගර් එකෙන් ගන්නව නං වොරන්ටි එකක් නෑ කියල හිතං ගන්න
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    සිංගර් එකෙන් ගන්නෙපා ඊළඟට ගෝඩ් අහිංසක ශොප් ඇසිස්ටන්ට් කොල්ලෙක්ගෙ තට්ටෙ හත්කඩකට පළයි මැනේජ්මන්ට් එකේ අවුල් වලට

    දම්රෝ එකෙන් ගන්න, සිංගර් එකෙන් ගන්නව නං වොරන්ටි එකක් නෑ කියල හිතං ගන්න
    damro service eka sira
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Electrolux-Washing-Machine-Price-in-Sri-Lanka-–-Rs.-72900-.jpg
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Gaththoth visthara kiyapan mamath me davas vala ekak ganna inne.
    thama ganne mokakda kiyal athiranaya karala ne.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දම්රෝ එකෙන් ස්ටීල් ඩ්‍රම් තියන එකක් ගනිං පොන්ස්.. සිංගර් චාටර්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Damro and Samsung ....

    I would not recommend Samsung. My current samsung washing machine broke just after 5 yrs. I called the samsung head office and told them how disappointed i am and threatened i will not buy any samsung products ever again and will tell my friends as well .
    And they fixed it free of charge .
     
    • Haha
    • Like
    Reactions: scurvy and NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    I would not recommend Samsung. My current samsung washing machine broke just after 5 yrs. I called the samsung head office and told them how disappointed i am and threatened i will not buy any samsung products ever again and will tell my friends as well .
    And they fixed it free of charge .
    Better to put it on YouTube- un ewarai.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    I would not recommend Samsung. My current samsung washing machine broke just after 5 yrs. I called the samsung head office and told them how disappointed i am and threatened i will not buy any samsung products ever again and will tell my friends as well .
    And they fixed it free of charge .

    මචන් ඕකට කොච්චර කාලයක් warranty දුන්නද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Meh dawaswala SInger eke deal ekak yanawa umbe parana machine eka aran aluth ekata 10,000/- discount denawa :P

    Ehenam marune ban. Mage gava thiyenne LG ekak, eka dila ganna puluvanda danne ne.
    Nethnm parana Singer ekakma denna oneda?