බලපන් දුවපු නැති එකාට ගහනවා පොලිස් කාරයා
අරූ කියනවා මල්ලිට ගැහුවා සර් ලු ඌට ගහනවා ;පොලිස් කාරයෝ .
බලන පොන්නයොත් හුරේ දානවා කම්මෙට්ස් වල
මෝඩ පොලිස් කාරයෝ ඉන්න එකෙක්ව අල්ලාගෙන ගියා ,
අපි පන්ති ඇරිලා එද්දී ස්ටෑන්ඩ් එකට ඇතුළු වෙද්දීම නාකි පොන්නයෙක් කිව්වා මෙන්න මූ තමයි ගැහුවේ කියල අපිත් එක්ක ආපු කොල්ලෙක්ව පෙන්නලා .
එතන විනාඩි 10 කට වගේ කලින් මොක්කු හරි ගහගෙන පොලිස් එද්දී සේරම දුවල ගුටි කාපු ගහපු උන් සේරම ,
අර පොන්න නාකිය ට මතක උස කළු ඇඳපු එකෙක් අනිත් එකෙක් ට ගැහුවා කියන එක පන්තිය ඇරිලා විනාඩි 3ක් නැහැ එතනට අපි එද්දී අරූ ව අල්ලාගෙන යන්න හදනවා මෝඩ පොලිස් කාරයෝ ,
අපි සේරම ටෝක් කරලා නවත්ත ගත්තේ . නාකියට බාන්න පොලිස් කාරයෝ ඉස්සරහම , ඕන නම් පන්තියට යමු කිව්වා පන්තියේ සර් ගෙන් අහන්න .