Single/Double Line

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඉතිං බොලාටත් ලයිසොන් දෙනවනේ..:lol:
    කට්ටිය පැහැදිලි කරල තියෙන්නෙ.. කවුරු කිව්වත් ඔය ටිකම තමා කියන්න තියෙන්නෙ..:)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඩබල් ලයින් ඉස්සර කරන්නත් බෑ ඉර කපන්නත් බෑ
    සිංගල් ලයින්-දකුණට හරවන්න පුලුවන් ඉස්සර කරන්න බෑ ඉර කපන්නත් පුලුවන්
    කඩ ඉරි- දෙකම කරන්න පුලුවන්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Continuous white lines

    Continuous white centre line markings must not be crossed and are used to prevent overtaking and reduce speeds on roads with poor visibility due to bends or hills. It is an offence to park in any section of road that is marked with a continuous white line. Such white lines may only be crossed by traffic that is turning right.



    A broken white line. This marks the centre of the road. When this line lengthens and the gaps shorten, it means that there is a hazard ahead. Do not cross it unless you can see the road is clear and wish to overtake or turn off.
    128

    Double white lines where the line nearest to you is broken. This means you may cross the lines to overtake if it is safe, provided you can complete the manoeuvre before reaching a solid white line on your side. White direction arrows on the road indicate that you need to get back onto your side of the road.
    129

    Double white lines where the line nearest you is solid. This means you MUST NOT cross or straddle it unless it is safe and you need to enter adjoining premises or a side road. You may cross the line if necessary, provided the road is clear, to pass a stationary vehicle, or overtake a pedal cycle, horse or road maintenance vehicle, if they are travelling at 10 mph (16 km/h) or less.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් double line තියෙන කොට කොහොමවත් overtake කරන්න බෑ නෙ.
    එතකොට single line තියෙන කොට line eka කපන්නෙ නැතුව overtake කරන්න පුලුවන්ද ?

    :confused::confused::confused::confused::confused::confused:
    single line එක විතරක් තියෙන කොට overtake කරන්න බෑ:no:! එත් line eka කපල පාරෙන් හරවන්න (අතුරු පාරකට වගේ). single line එක එක්ක තව කඩ ඉරි තියෙනවනම් ඒ කඩ ඉරි තියෙන side එකේ අයට විතරක් overtake කරන්න පුළුවන් :yes:
    Continous_centre_lines.ashx


    Overtaking_on_broken_line.ashx
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඉස්සර ස්වර්ණවාහිනියෙ නියම ජෝක් කතාවක් ගියා Night Learners කියල. ඒකෙ ජෝක් එකෙන් මේ ඔක්කොම කියල දෙනව බන්.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    _______________________
    _______________________ කොහෙත්ම කපන්න බෑ. හරවන්න/ඉස්සර කරන්න. 90% ක් සුදු ඉරි අයියල බලන් ඉන්නේ මේවා දිහා.


    _______________________ කැපුවට කමක් නෑ (දකුණට) හරවනවා නම්. හැබැයි කපල ඉස්සර කරන්න බෑ. කපන්නේ නැතුව මොනවා කරත් කමක් නෑ. හැබැයි ඉතින් පොලිස් අන්කල් කෙනෙක් දැක්කොත් නම් ලෙඩේ දාන්න ඉඩ තියනවා.


    ________________________
    ---------------------------- කඩ ඉර තියන පැත්තෙන් ඉස්සර කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් බෑ. ගොඩක් වෙලාවට A02 එකේ තියනවා. හැබැයි හරවන්න බැහැ.(ඉරි දෙක කපල දකුණට දාන්න බැහැ මොන පැත්තෙන්වත්.)

    --------------------------- ඕන කෙහෙල් මලක් කරාට කමක් නෑ. හැබැයි ඉස්සර කරනකොට මාර්ගය පැහැදිලි වෙන්න ඕන. අනතුරු දායක විදියට ඉස්සර කරලා පොලිස් අංකල් දැක්කොත් දඩ ගහන්න පුළුවන්. ඒ වෙලාවට පොලිස් අන්කල්ට ටෝක් දෙන්න යන්න එපා මම කඩ ඉරේ ඉස්සර කරේ කියල. අනතුරු දායක විදියට ඉස්සර කරා නම් පොලිස් අන්කල්ට පුළුවන් දඩ ගහන්න හෝ නඩු දාන්න.

    අනිත් එක පාලම්/බෝක්කු උඩදී ඉරි තියා පාර නැති උනත්, කඩ ඉරි තිබුනත්, වාහන ඉස්සර කරන්න සම්පුර්ණයෙන්ම තහනම්. (ඔය ලෙන් 3-4 ඒවා ගැන නෙවෙයි කියන්නේ ඔන්න.)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තනි ඉරක් තිබ්බත් ඩබල් ලයින් තිබ්බත් ඉර කපන්නෙ නැතුව ඉස්සර කරන්න පුලුවන්
    තනි ඉර කපල ඉස්සර කරන්න බ අව්ශය තැන් වලදි මාර්ගය පැහැදිලිනම් දකුනට හර වන්න අවසර තියන්ව
    ඩබල් ඉර කියන්නෙ පාර මැද්දෙන් තාප්පයක් බැන්ද වගේ මොනම හේතුවකටවත් ඉර කප්න්න බෑ, ඒත් අනතුරක් වලක්වා ගැනීනට ඩබල් ඉර කැපීමේ අවසරය තියන්ව
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    single line තියනකොට ovetake කරන්න පුළුවන් ඒත් සමහර තැන් වල බැහැ.. single line එක එක්ක කඩ ඉරක් තියනම් කඩ ඉර තියන පැත්තෙන් විතරක් ඉස්සර කරන්න පුළුවන්

    යප්
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉරි හොය හොය ඉන්න එපා කපල ඉස්සරහට යමන්, අත දාල නවත්තල කොලයක් දුන්නම ඒකෙ ලියල දෙයි මොකද්ද හරි කියල :rofl:
     
    Sep 5, 2013
    68
    7
    0
    තනි ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය හැක
    ඩබල් ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය නොහැක
    කඩ ඉර - ඉරකපා ඉස්සරකිරීමට හැක, දකුනට හැරවිය හැක


    ඔය කුරුණෑගල-නුවර පාරෙ එහෙම යනකොට තියනවා කඩ ඉරයි තනි ඉරයි දෙකම එකට.නීතියේ හැටියට අන්න එතනදි විතරයි ඉර නොකපා ඉස්සර කල හැක්කේ.පාර ගොඩක් පළල තැන්වල තමයි ඒක තියෙන්නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kada iri tibbath issaraha clear nethi wangu wala issara karannna epa...accidents wenna puluwan or police athal ekak ganna puluwan...
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    single line eka kapala overtake karanna ba macahn,,,,single line eka tiyenakotaright side ekata harawanna puluwan siglanal dala