Singlish Typing Error

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    :baffled:මචං කවුරු හරි දන්නවද ඔන්ලයින් හරි සොෆ්ට්වෙයාර් එකකින් හරින් සින්ග්ලිශ් ටයිප් කරලා MS Word වගේ එහෙකට Paste කරපුවාම අකුරු වෙනස් වෙන්නෙ ඇයි කියලා. ඒක හදාගන්නේ කොහොමද බන්.

    ප්‍රියදර්ශනී = ප්රියදර්ශනී