SINHALA පට්ට_රැප් සිංදුවක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සොහොන;19936319 said:
    කයිසර් - මනංකල්පිත

    kaizer-kaiz.jpg

    චු කොල්ලෙක් දම්මවලා ගොනි බිලි ඇදුම් අන්දලා පොඩ් ඩබින් පාරක් දීලා :lol:

    katahadawal wena anika u kiyana style ekath wena s bn
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    &ත්තයි &කයි විතරයි මුන්ගේ කටේ තියෙන්නේ

    මේක පට්ට ඔය වගේ නෙමෙයි එක කුණුහරපයක් වත් නෑ සුපිරියටම

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    &ත්තයි &කයි විතරයි මුන්ගේ කටේ තියෙන්නේ

    මේක පට්ට ඔය වගේ නෙමෙයි එක කුණුහරපයක් වත් නෑ සුපිරියටම

    රැප් කිය කිය හැම එකාම උඩ පනිද්දී ගූ ගොඩයි.

    ඒත් ඇත්තටම මේකනන් සිරාම ට්‍රැක් එකක්. හොඳ දේ හොඳයි කියන එක අපේ යුතුකමක් :nerd:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    රැප් කිය කිය හැම එකාම උඩ පනිද්දී ගූ ගොඩයි.

    ඒත් ඇත්තටම මේකනන් සිරාම ට්‍රැක් එකක්. හොඳ දේ හොඳයි කියන එක අපේ යුතුකමක් :nerd:

    සිරාවටම ඔය original post එකේ තියෙන සින්දුව නම් ගු ගොඩක්. ගමේ ඉන්න කොල්ලෝ ටික එකතු කරගෙන digital camera එකකින් ගහලා වගේ. කුණුහරප විතරයි. මමත් ගු සිංහල rap වලට කැමති නෑ එත් මේක මරු සහ තව සෙට් එකක් ඉන්නවා උන්ගේත් දෙක තුනක් තියෙනවා. දෙවියන්ගේ බාරේද මොකද්ද එක එකත් මරු.

    music video එක මරු අලුත්ම විදියට ගහලා තියෙනවා. 8min single shot music video එකක්
     
    මේක නේ..

    උඹටත් තියෙන්නේ මගේ ටේස්ට් එකම තමා එහෙනන්. :cool:

    ඔව් බන්.. මේකත් එල.... :nerd:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    &ත්තයි &කයි විතරයි මුන්ගේ කටේ තියෙන්නේ

    මේක පට්ට ඔය වගේ නෙමෙයි එක කුණුහරපයක් වත් නෑ සුපිරියටම

    :lol:උඹ හොඳයි කියන්නේ කුණුහරුප නැති රැප්ද?ඵතකොට EMINEM Grammy award ඵකක් ගත්තේ කොහොමද බං?:oo:
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :lol:උඹ හොඳයි කියන්නේ කුණුහරුප නැති රැප්ද?ඵතකොට EMINEM Grammy award ඵකක් ගත්තේ කොහොමද බං?:oo:

    :lol: :lol:
    උබ eminem ව මේ චු කොල්ලෝ එක්ක ද compare කරන්නේ
    :lol::lol:
    උ කුණුහරප දාන්නේ තේරුමක් ඇතුව. මුන් කුණුහරප දාන්නේ තේරුමක් තියෙන ඒවා කියන්නද ?

    මුන් නිකන් වචන ටිකක් දාලා තියෙනවා උ දන්නා කුණුහරප ටික කියන්න ඕන නිසා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සැහෙන්න ආඩම්බරය් බන් ලංකාවෙන් වෙනමම ස්ටය්ල් එකක් එන එකට

    හැබය් මුන් යු එස් ලබ්බවල් කොපි කරන එකනේ දුක
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,671
    113
    සොහොන;19936319 said:
    කයිසර් - මනංකල්පිත

    kaizer-kaiz.jpg

    චු කොල්ලෙක් දම්මවලා ගොනි බිලි ඇදුම් අන්දලා පොඩ් ඩබින් පාරක් දීලා :lol:

    සොහොන;19936437 said:
    ඔය කයිසර් හොද vAddek අලුත් පොඩ් උන්නම් ඔහොම රැප් කරන්න විදිහක් නැ මාකට් එකක් ගන්න ඉරාජ් කාරයා කියන්න ඇති ඩබින් දාලා පොඩි එකෙක්ව ඉස්සරහට යවන්න කියලා

    :no::no::no:oka nam kawadawath wenna baha.mokada big harsha kaizer ekka oroppuyi.smokio ekkath ehemayi.L.W.A idea eka big harshage.ithin u ganiyida kaizerwa..manankalpitha kiyanne wena ekek.anika kaizer ta wada hoda rappers la lankawe innawane ban.kaizer goda giye iraj ge video hinda.nathuwa uge talent eka hinda neme.kaizer rap walawa aawe clews ekka.e kale kaizer wa kawuruth ganan gaththe naha.iraj thama kaizer wa naggala gaththe uge video walata dala.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    රැප් කිය කිය හැම එකාම උඩ පනිද්දී ගූ ගොඩයි.

    ඒත් ඇත්තටම මේකනන් සිරාම ට්‍රැක් එකක්. හොඳ දේ හොඳයි කියන එක අපේ යුතුකමක් :nerd:

    Ow bn Meka Nam Zuppa Bayak NAthuwa Ahanna Puluwan Patta Wadhan Tikakk Thyenne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,671
    113
    :lol:

    44ta gemata

    iraj ponnaya gama knwa

    සැහෙන්න ආඩම්බරය් බන් ලංකාවෙන් වෙනමම ස්ටය්ල් එකක් එන එකට

    හැබය් මුන් යු එස් ලබ්බවල් කොපි කරන එකනේ දුක

    ada kale monada ban copy nokaranne.ohoma thama ithin.:)