sinhala blog

maxasl

Member
Aug 26, 2013
105
7
0
blogger eke sinhala blog ekak hadanne kohomada? sinhala font blog ekata install karanne kohomada, sinhala blog walata adsense danna puluwanda. danna kenek kiyala dennako, godak loku udauwak
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    maxasl:19763993 said:
    blogger eke sinhala blog ekak hadanne kohomada? sinhala font blog ekata install karanne kohomada, sinhala blog walata adsense danna puluwanda. danna kenek kiyala dennako, godak loku udauwak
    සින්හල කියල විශේෂයක් නෑ මචන්..නෝමල් විදිහටම තමා...blogger.com එකට ගිහිල්ල, new blog ගිහිල්ල හදන්න පුලුවන්...ඔයාට බ්‍රව්සර් එකේ සින්හල පේනවනන් අයෙ අමුතුවෙන් ෆොන්ට් දාන්න ඕන් නැ..මැසිමේ යුනිකෝඩ් නන් තියෙන්නෙ ඒකෙන් තමා ටෙක්ස්ට් පෙන්නන්නේ..වෙන ඒව ඕන් නැ..ඇඩ් සෙන්ස් දාන්න පුලුවන් ,blogger dashboard එකේම තියෙනව..එතනින් දාගත්තහැකි ...මේක පැත්තෙත් ඇවිත් බලන්න්කො.... www.madhawavishwanath.blogspot.com