Sinhala business

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම මේ කියන්න යන එක අහල ඕනෙනං මට බැනපල්ල. මම කියන්නෙ මට අද වෙච්චි වැඩේ.

    මම හැමදාම shoes ගන්නෙ මුස්ලිම් කඩවල් වලින්. නිකමට වගේ අද ගියා DSI එකට නුගෙගොඩ. ඇතුලට ගිය වෙලාවෙ ඉදල එතන හිටපු salesmen බූරුව ලගට වෙලා කියෝනව. ඒ මදිවට මට නිදහසේ තෝරන්න දෙන්නෙ නෑ ඌ ඒක තොරන්න හදනව.

    එයිට පස්සෙ මම එනකොට කඩේ හිටපු ගෑනියෙක් බලන් ඉන්නව රවාගෙන මම නිකන් උන්ගෙ බඩු හොරෙන් අරන් යනව වගේ.

    මම එන්න ආව. ආපහු මගෙ බල්ලවත් යන්නෙ නෑ. මට ඕක කලිනුත් වෙලා තියෙන හින්ඩ තමා මම muslim කඩවලට යන්න පටන් ගත්තෙ. තාමත් එච්චර තමා.

    නිකන් බොරුවට මුස්ලිම් උන්ට බනිනවට වඩා අපේ උන් හරියට බිස්නස් එකක් කරන්න ඉගෙන ගත්ත නං වඩා හොදයි නේද?

    (mama rep walata kahinne na. e nisa one nag rep kapapalla.. mata kamak natha.)
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    0002068A.gif
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    දඩබ්බරයා;14033292 said:
    ow ban matath ohama wela thiyenawa banz....ape un buzns eka karan nane hithata allana widihata ekai godakkam wela thiyenne,,,,duka thama ranjaniiiiii
    :yes::yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිංහල උන්ගේ ඔය අඩුපාඩුව නම් තියෙනව තමයි. හැබැයි හැමෝම නැහැ. මම නම් ඔය වගේ නරක අද්දැකීමක් ලැබුවොත් උන්ට කියල එනව. මෙහෙම කරන්න එපා අරුන් කරන්නේ මෙහෙමයි කියල. ඒ වගේම සිංහල කඩේකින් හොඳ දෙයක් උනොත් ඒකත් කියනවා. හොඳ වැඩේට හොඳ කියල එනවා. අපි දැන ගන්න ඕනේ අපේ උන් හදා ගන්න. ඔය වගේ පොඩි අමිහිරි අද්දැකීමක් නිසා රට නැති කර ගන්න ඕනේ නැහැනේ මචන්. මේ පණිවිඩය හැමෝටම දෙන්න.
     
    This is not the first time! :yes::yes:

    Ubata one nag gihin kiyala waren. DSI showroom near the railway station of Nugegoda. Station side eke tiyena eka newei. Anik side eke tiyena eka.

    Ubala lasti athi nikan kadawal walata gihin pacha wenna. mama ehema na. Because I spend a lot when I go shopping.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    උබ එන්න කලින් ඒ ගැන පොඩි පැමිනිල්ලක් කරල ආවෙ නැද්ද. නැත්නම් උන් හැමදාම ඕක කරනව
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සිංහල උන්ගේ ඔය අඩුපාඩුව නම් තියෙනව තමයි. හැබැයි හැමෝම නැහැ. මම නම් ඔය වගේ නරක අද්දැකීමක් ලැබුවොත් උන්ට කියල එනව. මෙහෙම කරන්න එපා අරුන් කරන්නේ මෙහෙමයි කියල. ඒ වගේම සිංහල කඩේකින් හොඳ දෙයක් උනොත් ඒකත් කියනවා. හොඳ වැඩේට හොඳ කියල එනවා. අපි දැන ගන්න ඕනේ අපේ උන් හදා ගන්න. ඔය වගේ පොඩි අමිහිරි අද්දැකීමක් නිසා රට නැති කර ගන්න ඕනේ නැහැනේ මචන්. මේ පණිවිඩය හැමෝටම දෙන්න.

    අනිවා මචන්
     
    යකෝ දැන් සිංහලයා මොකාද, හම්බයා මොකාද, කඩේ යන උන් මොකුන්ද කියලා හිතාගන්න බෑ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan samahara wita u alut hekek wenna puluwan?samahara wita kalin ohoma badu ussala athi eka nisa baluwa wennath puluwan,naththam wena kadeekin baduwala ganan balala yanna apukenekda kiyala hithannath athi kokatath uba iwasuwa eka hodayi
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උබ එන්න කලින් ඒ ගැන පොඩි පැමිනිල්ලක් කරල ආවෙ නැද්ද. නැත්නම් උන් හැමදාම ඕක කරනව

    As I told I don't care... I just told because lot of threads on this are going in EK. This is the situation.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    machan samahara wita u alut hekek wenna puluwan?samahara wita kalin ohoma badu ussala athi eka nisa baluwa wennath puluwan,naththam wena kadeekin baduwala ganan balala yanna apukenekda kiyala hithannath athi kokatath uba iwasuwa eka hodayi

    Machan, Isn't all these things apply to muslim shops also? Yet still they treat customers well.

    1. U aluth ekek nevi
    2. Eka sapaththuwakin ekai show room eke tiyenne. Eka ussala mama kannada?
    3. DSI prices are fixed.