sinhala film help

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Female to Male transgender කෙනෙක් ගැන කියවෙන ෆිල්ම් එකක් මේ.ප්‍රධාන නිළියගේ නම මතක නෑ.ඒක තහනම් කලා වගේ මතකයි.පුලුවන් එකෙක් අඩු ගානේ ෆිල්ම් එකේ නම වත් හොයලා දීපල්ලකෝ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆිල්ම් එකේ නම නම් හම්බ වුනා.

    Flying with One Wing


    11.gif
    11.gif
    11.gif
    11.gif