sinhala FONT help!!! plz

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මට සියබස සිංහල FONT එක ඕන කරලා තියනවා. පුළුවන් තරම් ඉක්මනට ඕනේ. සියබස වෙබ් අඩවිය අක්‍රිය වෙලා තියන නිසා ඔයාලගෙන් හෙල්ප් එකක් ඕනේ. කවුරුහරි පුලුවන්නම් font එක upload කරලා හරි දෙන්න පුලුවන්ද? මට ඕනේ සිංහල unicode එක.. ලොකු උදවුවක්.
    මම download කරපු ෆිල්ම් එකේ සිංහල Subs පෙන්නේ කොටු විදියට. අනේ....
    ස්තුතියි
    :(:(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Media playear clasic, KMP waga used karapnko ban..
    ohoma cn enna ekk na
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    karaban, okkogenma kotu penne, mata yaluwek kiwwa SIYABASA font eka dl karanna kiyala, e magul site eka down wela, dl karaganna tanak na, mata siyabasa sinhala kit eka denna puluwannam pis sidda wenawa, :( mage lap eka format kala dan fonts na ekai case eka,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    karaban, okkogenma kotu penne, mata yaluwek kiwwa SIYABASA font eka dl karanna kiyala, e magul site eka down wela, dl karaganna tanak na, mata siyabasa sinhala kit eka denna puluwannam pis sidda wenawa, :( mage lap eka format kala dan fonts na ekai case eka,

    Mokk da uba used karana OS eka?
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    sinhala unicode pack 1 dapan ehenm :)
    microsoft lk eka athi

    :)

    http://www.mediafire.com/download/3xw62eb4we3lrvv/SiyabasaWin7.exe

    :)
    mama up kala ekk newai down karla balapn hari yanwada kiyala

    අඩෝ. උඹ මනුස්සයෙක්ද නැත්නම් දෙයියෙක්ද? . ඒක වැඩකරනවා යකෝ!. LOL පට්ට , අඩෝ තැනක් යූ බන්. උඹේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී යස ඉසුරින් පිරි පට්ටම එළකිරි නව වසරක් වේවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.
    ;);):D:D:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අඩෝ. උඹ මනුස්සයෙක්ද නැත්නම් දෙයියෙක්ද? . ඒක වැඩකරනවා යකෝ!. LOL පට්ට , අඩෝ තැනක් යූ බන්. උඹේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී යස ඉසුරින් පිරි පට්ටම එළකිරි නව වසරක් වේවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.
    ;);):D:D:D

    උබේත් සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී යස ඉසුරින් පිරි පට්ටම එළකිරි නව වසරක් වේවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.

    :)
    ඕක Drop Box වත් දාල තියා ගනින්. අනික ලැන්වෙජ් පැක් එකත් ඉන්ස්ටොල් කර ගනින් win 7