sinhala font help

jusi

Well-known member
  • Sep 2, 2012
    989
    873
    93
    යාලුවනේ මම google input tools බාවිතා කරනවා එකේ තියෙන්නේ ඉස්කෝල පොත කියන font එකනේ මම project එකක් කරනවා එක කරන්න කිව්වේ fm bindumathi කියන font එකෙන්,මට මේකේ ෆොන්ට් එක මාරු කරලා එක ගහන්න පුලුවන්ද?

    ලොකු උදව්වක් ලබන සතිය වෙද්දී වැඩ ඉවර කරලා බාරදෙන්න ඕනේ එකී
    bump එකක් වත් දල යන්න