මට සියබස සිංහල FONT එක ඕන කරලා තියනවා. පුළුවන් තරම් ඉක්මනට ඕනේ. සියබස වෙබ් අඩවිය අක්‍රිය වෙලා තියන නිසා ඔයාලගෙන් හෙල්ප් එකක් ඕනේ. කවුරුහරි පුලුවන්නම් font එක upload කරලා හරි දෙන්න පුලුවන්ද? මට ඕනේ සිංහල unicode එක.. ලොකු උදවුවක්.
මම download කරපු ෆිල්ම් එකේ සිංහල Subs පෙන්නේ කොටු විදියට. අනේ....
ස්තුතියි

මම download කරපු ෆිල්ම් එකේ සිංහල Subs පෙන්නේ කොටු විදියට. අනේ....
ස්තුතියි