මචංලා මට සිංහල ටයිපින් වලදි පොඩි අවුලක් අාවා. හැබැයි සිංහල unicode ටයිප් කරනකොට නෙමේ. photoshop, ms word වල සාමාන්‍ය unicode නොවන ෆොන්ට්ස් භාවිතා කරල ටයිප් කරද්දී.
01 මට ආව මුල්ම ගැටලුව තමයි. ද්‍ර යන්න ටයිප් කරගැනීම. යුනිකෝඩ් වලින්නම් අවුලක් නෑ. නමුත් සාමාන්‍ය ෆොන්ට් වලින් කරද්දී ඒකටම හරියන අකුරක් නෑනේ
මම character map එක බැලුවා මම භාවිතා කරන ෆොන්ට් එකට අදාලව. මම භාවිතා කරන්නේ FMBindumathi කියන ෆොන්ට් එක.
මේ බලන්න character map එක. ඒකේ ද්‍ර අකුර නෑනේ.
02 මේ අකුරු දෙකම එකමද? දෙකක්ද?
03
මට මේ "ය" දෙකෙන් වම් පැත්තේ ය තියෙන fmbindumathi font එක හොයල දෙනව. ඔය දකුනු පැත්තේ තියෙන "ය" නත් fmbindumathi ම තමයි. ඒත් මේ යයනු දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දකුණුපස යයන්නේ. යට හරිය ටිකක් මහතයි. මට ඕන වම් පැත්තේ ය න්න වගේ අකුරේ හැම කොටසක්ම එක ගානට තියෙන fmbindumati font එක. ඒක ඔයාල ලඟ තියෙනව නම් මට දෙනවද?
බොහොම ස්තුතියි........ උදව් කරන හැමෝටම පුලු පුලුවන් වදියට සලකනවා
01 මට ආව මුල්ම ගැටලුව තමයි. ද්‍ර යන්න ටයිප් කරගැනීම. යුනිකෝඩ් වලින්නම් අවුලක් නෑ. නමුත් සාමාන්‍ය ෆොන්ට් වලින් කරද්දී ඒකටම හරියන අකුරක් නෑනේ
මම character map එක බැලුවා මම භාවිතා කරන ෆොන්ට් එකට අදාලව. මම භාවිතා කරන්නේ FMBindumathi කියන ෆොන්ට් එක. මේ බලන්න character map එක. ඒකේ ද්‍ර අකුර නෑනේ.

Last edited: