මචන්ලා දන්නා කවුරු හරි ඉන්නවනම් කියනවද, ROOT නොකර Android 4න් එකකට සිංහල දාගන්න ක්රමයක් , ෆේස්බුක් එහෙම ලොග් උනාම සිංහල වචන පෙන්නේ කොටු විදියට , දන්නා එකෙක් කියපන්කො මේක ගොඩ දාගන්ඩ විදියක් ...............
Device - Sony Xperia P
O/S - Jelly Beans
Cheers ...
hcf