Root help ( Sony xperia V )

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
මේ Subject එක ගැන දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනේ
:nerd::nerd:
මගේ ලග තියෙන්න phone එක Sony Xperia V (LT25) :angry::angry:

මගේ phone එකේ හෙට අනිද්දා වෙනකොට warrenty ඉවර වෙනවා
ඉතින් මම බැලුවේ Root කරන්න කියලයි

කවුරු හරි කියනවද root කරගන්න විදියක් මට :love::love:

Vroot software එකෙන් කරන එක හරි යයිද :confused::confused::confused:
නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක් කියනවද මට

root කලාට පස්සේ අලුත් Rom ඒවා මේවා ගැන දන්නවා නම් විතරක් කියල දෙන්න
thanks :nerd::nerd::nerd::nerd::nerd::nerd: