Sinhala For Android

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා දන්නා කවුරු හරි ඉන්නවනම් කියනවද, ROOT නොකර Android 4න් එකකට සිංහල දාගන්න ක්‍රමයක් , ෆේස්බුක් එහෙම ලොග් උනාම සිංහල වචන පෙන්නේ කොටු විදියට , දන්නා එකෙක් කියපන්කො මේක ගොඩ දාගන්ඩ විදියක් ...............

    Device - Sony Xperia P
    O/S - Jelly Beans


    Cheers ...
    hcf